Comic Analyst
11/09/2021
🌟𝘽𝙖𝙩𝙢𝙖𝙣:𝙏𝙬𝙤 𝙁𝙖𝙘𝙚𝙨🦇
☆මේ කතාව පටන් ගන්නෙ Bruce wayne organize කරපු exhibition එකකින්..ඒ දුර්ලභ වර්ගයේ මලක්🌺 සම්බන්ධව..මේ මල් වර්ගයේ නම Twilight Orchid මේකෙ විශේෂත්වය තමයි දවල් කාලයෙදි මේ මල සුවද හමන ලස්සන කෘමීන් ආකර්ෂනය කරන පුෂ්පයක් ඒත් රෑ වෙද්දි මේක සම්පූර්ණයෙන්ම දුර්ගන්ද වල්පැලෑටි පුෂ්පයක් බවට පත් වෙනවා Dual personality එකක් තියෙන මලක්⏳🏵..
☆මේ උත්සවයට james gordon,Pamela isley🍃 වගේ Gotham වල ගොඩක් අය එකතු වෙනවා..උත්සවය මැදදි Two Face ඇවිත් මේ ශාකය පැහැරගන්න උත්සහ කරනවා එතනදි Two face Pamela isly ව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට ගන්නවා අවසානයේදි Two face එයාගෙ Coin එක flip කරල Pamela ව මරල දාලා පැනගන්නවා🌚..
☆Bruce pamela ගෙ මරනය ගැන දුක් උනා සාමාන්‍ය Stories වල වගේ නෙවෙයි මේකෙදි දෙන්න ගොඩක් කිට්ටුයි..බේරගන්න අවස්ථාව තිබුන හින්ද මරනයේ වැරැද්ද තමන්ගෙ කරගන්නවා..ආයෙත් Two face අතින් මෙහෙම දෙයක් නොවෙන්න Bruce අලුත් ක්‍රමයක් හොයාගත්තා ඒ Two face ගෙ Dual personality එක නැති කරන්න.. මේකට බෙහෙතක් මේ Twilight Orchid කියන මලෙන් හදන්න උත්සහ කරනවා..දවස් ගානක ප්‍රතිපලයක් විදිහට Portion එකක් හදන්න Bruce ට පුලුවන් වෙනවා..ඒත් මේක Test කරන්න Bruce වෙන කාවවත් යොදාගත්තේ නෑ අවදානම හින්ද ඒකට තමන්වම යොදාගත්තා🙆♂️🌚අවසානයෙ Bruce ට Dual personality Disorder එකක් ඇතිවෙනවා..එකම කාසියක දෙපැත්ත වගේ Joker සහ Batman චරිත දෙකම එකම පුද්ගලයෙක් වෙලා ගන්නවා😶Joker personality එකෙන් අපරාද සිදුකරනවා Batman personality එකෙන් අපරාද වලක්වනවා කතාවෙ ඉතුරු ටික බලන්න Batman Two Faces Comic එක කියවන්න😉
මේ වගේම තවත් Alternate Batman story එකක් තමයි "The Batman Of Arkham" කියන්නෙත් මේකෙදි Bruce wayne කියන්නෙ Arkham Aslylum වල මනෝ වෛද්‍යවරයෙක්..Batman විදිහට අපරාද කරුවන් අල්ලලා සිර කුටි පුරවද්දි මනෝ වෛද්‍යවරයෙක් විදිහට ඔවුන්ටම ප්‍රතිකාර කරනවා 🖤
12/08/2021
🌟DC Comics විසින් Announce කරපු අලුත්ම Comic Series එක තමයි Dark Knights of Steel කියන්නෙ..
🌟මේකෙදි DC heroes ලව Game of thrones Universe එකත් එක්ක Mix කරල අලුත්ම Big Universe එකක් හදන්න යන්නෙ😍..
Batman,Superman,Harley Quinn,Black lightning වගේ Characters ගොඩක් ඉන්නවා සහ අලුත්ම Origin stories එක්ක එලියට එන්නෙ..
🌟මේකෙ Writer විදිහට කටයුතූ කරන්නෙ හැමෝම දන්න Injustice,Dceased වගේ Comics වල Writer උන Tom Taylor විසින්❤මේක අව්රුදු 2ක ඉදන්ම Plan කරපු එකක්ලු..ලොකූ Hope එකක් තියාගන්න පුලුවන් වෙයි😘
First Look එක 👇 https://www.facebook.com/groups/802931183913557/permalink/887622835444391/?app=fbl
25/07/2021
*Kang බය වෙන්නෙත් Doom ට විතරයි😈
"There is only one I fear it's you Doom"..
*ඒ වගේම Kang ආක්‍රමණය කරන්න වැඩියෙන්ම කැමතිත් Dr doom විසින් පාලනය කරන ප්රුතුවිය..pottersville Comic එකේදි අනාගතයෙන් ඇවිත් Doom ගෙ මූනටම කියනවා මේක😅 ඒ වෙනකන් Kang බලාගෙන ඉන්නවා උදව්ත් කරනවා...Kang කියන විදිහට එක අනාගතයකදී Dr Doom ප්රුතුවියේ පාලකයා වෙනවා Eternally peacefull ම earth එක වෙන්නෙත් මේ Earth එක🌝
*මේ ගැන Doom War comic එකෙත් සදහන් වෙනවා Panther Goddess අනාගතය බලද්දි දකිනවා එකම එක possible Future එකක විතරයි මනුෂ්‍ය වර්ගයා එක්සත්ව සමෘද්ධිමත් ව ආරක්ෂිත වෙලා ජීවත් වෙන්නෙ😶 ඒ Dr Doom විසින් පාලනය කරන ප්රුතුවියේ විතරයි🌚..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo