Shadaharitha promoting unit
දිවයින පුරා පිහිටි සදාහරිත අගාවුඩ් රෝපණය කරන භූමි ප්‍රදේශ හා භූමි ප්‍රමාණයන් මෙසේ ය..
කලුතර නෑබඩ ගී කියන කන්ද - අක්කර 38+
කලුතර නෑබඩ වෙල්ලත - අක්කර 50+
රත්නපුර අයගම - අක්කර 48+
දැරණියගල - අක්කර 114+
යටියන්තොට - අක්කර 38+
ඉංගිරිය කීනගහවිල පාර - අක්කර 48+
ඇහැලියගොඩ වෙල්කන ස්ටේට් - අක්කර 42+
Shadaharitha promoting unit Send a message to learn more
අප ආයතනය සදාහරිත වැවිලි සමාගම. එහි එක් ව්‍යාපෘතියක් වන අගාවුඩ් සදහා ආයෝජනය කිරීමෙන් ඉතා විශාල ප්‍රතිලාභයක් ලබා ගත හැක. ශාක 25 සදහා ආයෝජනය කල යුතු මුදල රු594000 වන අතර ප්‍රතිලාභය රු 3375000 ක් වසර 8 කින් ලැබෙනු ඇත.
මුළු මුදල එකවර ගෙවීමේදි හා 60% ගෙවා ඉතිරිය වසර 2 කින් ගෙවිමේදි වසර 8 කින් ප්‍රතිලාභය ලැබෙනු ඇත.
මාසිකව රු9900 බැගින් වසර 5ක් ගෙවිමෙන් ( 9900×60) එය තැන්පතු කාලයද තවත් වසර 6 වර්ධන කාලයද ඇතුළුව වසර 11කින් ප්‍රතිලාභය ලබා ගත හැක.
එමෙන්ම මාසික වාරික ලෙස ආරම්භ කලත් හැකි ඉක්මනින් 60% ගෙවා සම්පූර්ණ කල දින සිට වසර 8 කින් ප්‍රතිලාභය ලබා ගත හැකි අතර මුළු මුදල එකවර ගෙවීමේදි 5%ක වට්ටමක් ලැබෙන අතර මින් කුමන ආකාරයකින් හෝ මුළු මුදල ගෙවා නිම කිරීමේදී ප්‍රතිලාභය ලබා ගැනීමෙන් අනතුරුව නැවත සමාගමට පවරා ගැනීමේ ගිවිසුමකට යටත්ව බිම් කොටස ඔබට ඔප්පුව කින් පවරා දෙනු ලැබේ.
Shadaharitha promoting unit SHADAHARITHA PLANTATION PROUDLY PRESENTING.... INVESTMENT PROJECT OF AGARWOOD PLANTATION... (THE WORLD'S MOST EXPENSIVE PERFUME ESSENCE )
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Alfred Place
Colombo