Kismet Production
"Musical Fiesta "
නිදහස් මේලා Carnival & Motorbike Stunt Show
මෙන්න පෙබරවාරි මාසය ආරම්භයේදීම තවත් සුපිරි වැඩක්🫵
ලොකු පොඩි සැමට විනෝද ක්‍රීඩා රැසක් වගේම දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් හයක් සමඟින් දින හයක් පුරාම මේ සැණකෙළිය ඔයාලා වෙනුවෙන් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ....
ඒ වගේම මෙම දින හය පුරාම සවස 06.00 සිට Team 90 degrees අපේ විශේෂිත වූ Stunt Shows බලන්න ඔයාලටත් පුළුවන්....
ඔයාලත් එන්න,පෙබරවාරි 03 වනදා සිට 08 වනදා
දක්වා, ජා ඇල නගරසභා ක්‍රීඩාංගණයට....
මේ සේරම ඔයාලට දෙන්නේ
Red Arrow Event manegmant 0775346464
Team 90 Degrees❤️🔥
#シ゚viralシ ゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo