T.M.S Tennakoon
06/07/2022
ආයුබෝවන්
ප්‍රිය මහත්මයාණෙනි /මහත්මියණි,
ජ්‍යොතිෂය පිලිබඳව උනන්දුවක් දැක්වීම පිළිබඳව ඔබට ස්තූතියි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය ආචාර්‍ය ජ්‍යොතිර් විද්‍යා පීඨාධිපති උපාධි සරසවි සම්මාන ලාභී ටී. එම්. එස් තෙන්නකෝන් මහතා විසින් පැවැත්වීමට නියමිත ජ්‍යොතිෂ පාඨමාලාව පිලිබඳ මූලික හැඳින්වීම 2022.07.09 වෙනි දින ප.ව 7.30 සිට නොමිලේ පවත්වනු ලැබේ.ඉන් අනතුරුව ඔබට මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට හැකිවේ. කරුණාකර 2022.07.09 දින දේශනයට සවන් දෙන්න.එදින ඔබට සියලු තොරතුරු දැන ගැනීමට හැකි වනු ඇත.
ස්තුතියි ,
මෙයට ජ්‍යොතිෂාචාර්‍ය් ටී.එම්.එස් තෙන්නකෝන්
0724702013
0773318014
Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01