Cosmetics Sri Lanka
25/02/2022
HEMANI Saffron Oil ❤️
Saffron ගැන දැන් හැමෝම දැනුවත් වගේම Saffron භාවිතා කරලා සම පැහැපත් කරගත්ත අයත් ගොඩාක් ඉන්නවා😍😍
Saffron Oil භාවිතා කරද්දී ලැබෙන ප්‍රතිඵල මොනවද😍
🌹සම පැහැපත් කරනවා.
🌹බ්ලීචින් ආසාදන අවම කරනවා.
🌹කුරුලෑ ඇතිවීම වලක්වනවා.
🌹කුරුලෑ ලප කැලැල් මකා දමනවා.
🌹සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
🌹සමේ රැලි ඉවත් කරනවා.
🌹වියලී ඉරි තැලුනු දෙතොල් වලට සහනය හා රෝස පැහැයක් එක් කරනවා.
🌹වයස්ගත පෙනුම සහ අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරනවා.
Saffron Oil භාවිතා කරන්නේ කොහොමද😍🙈
🔶රාත්‍රි කාලයේදී මුහුනේ හෝ ශරීරයේ ආලේප කර
සමට උරාගන්නා තුරු සම්බාහනය කරන්න.
🔶පළතුරු සලාද එලවලු සලාද සමග සුලු ප්‍රමාණයක්
මිශ්‍ර කර ආහාරයට ගත හැකියි.
🔶ස්වාභාවික ෆේස් පැක් සමග එක් කොට
භාවිතා කල හැකියි.
🔶කුඩා දරුවන් සම්බාහනය කිරීම සදහා Essential Oil
එකක් ලෙස භාවිතා කල හැකියි.
මේ ඕනෑම ආකාරයකට Saffron Oil භාවිතා කරන්න පුලුවන්...
කිසිදු අතුරු ආබාධයක් නොමැතිව සම පැහැපත් කරගන්න😍
මිල 1300/=
නිවසටම ඩිලිවරි කරනු ලැබේ..
අදම ඇණවුම් කරන්න.. ❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01