Tasty House
We provide takeaway and delivery via uber from 10.30am to 10.00pm.
14/10/2021
10/10/2021
ටේස්ටි හවුස් වෙතින් ආදරණීය ඉල්ලීමක් , "කෘතිම රසකාරක ආහාර වලින් තොර ආහාර අනුභවය කරමු."
අපගේ වැඩිහිටියන්,දරුවන්,
තරුණ තරුණියන් කෘතිම ආහාර වලින් ඈත් කරමු.රසවත් ගුණවත් ආහාර ඇනවුම් කිරිමට සහ ඔබගේ නිවසට කාර්යාලයට සහ හිත මිතුරන්ට රසවත් ආහාර අනුභවය කිරිමට අමතන්න.
(ටේස්ටි හවුස්)
නො:08,
විජයමංගලාරාම පාර,
කොහුවල
☎ 011-2766565
071-4519052
070-3425205
070-3425310
17/09/2021
හායි මගෙ ආදරනිය අම්මලා,තාත්තලා,අයියලා,මල්ලිලා,අක්කලා,නංගිලා ඇතුළු හිතවත් මිතුරු,මිතුරියන්ටයි.මේ වෙලාවෙ අප කල යුත්තේ බුද්ධිය මෙහෙයවා(ඔලුවෙන්) කල්පනාකර පරිස්සමෙන් වචන බාවිතා කිරිම සහ අනුන්ගේ හිත් නොරිදවා කාලය ගත කිරිමයි.
ඒ අනුව මෑත කාලයේදී කාගෙත් පැසසුමට ලක්වී ඇති: ටේස්ටි හවුස් (Tasty House)
නො 8,
විජයමන්ගලාරාම පාර
කොහුවල
☎ 011- 2766565
071- 4519052
070- 3425205
070- 3425310
වෙතින් ඉතාමත් රසවත් (රසකාරක) අඩංගු නැති ආහාර වේලක් ඇනවුම්කර පරිස්සමෙන් නිවසට වි කාලය ගතකරන්න.ටේස්ටි හවුස් සියලු සෞඛ්‍ය නීතීන් යටතේ ඔබගේ සියලු ඇනවුම් ඔබගේ නිවසට සහ කාර්යාලයටම ගෙනත් දෙනු ලැබේ.ඒ අනුව මේ සුබ පණිවිඩය හැකිතාක් ඔබගේ හිතවතුන්ට සහ ආදරවන්තයින්ට Facebook,Whatsapp,Viber සහ Messenger හරහා ෂෙයා කරන්න.ස්තුතියි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
No. 8, Wijayamangalarama Road
Colombo
10250
Opening Hours
| Monday | 10:30 - 22:00 |
| Tuesday | 10:30 - 22:00 |
| Wednesday | 10:30 - 22:00 |
| Thursday | 10:30 - 22:00 |
| Friday | 10:30 - 22:00 |
| Saturday | 10:30 - 22:00 |
| Sunday | 10:30 - 22:00 |