PSMPA
30/05/2026
රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථ සාධක සංගමයේ සියලුම සාමාජික/ සාමාජිකාවන් වෙත,
වාර්ෂිකව ඔබ වෙත එවනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම වාර්තාව මුද්‍රණය කිරීමට සහ තැපැල් ගාස්තු වශයෙන් අති විශාල මුදලක් වැය කිරීමට අප සංගමයට සිදු වී තිබේ. එබැවින් එම මුදල සාමාජික ඔබ වෙනුවෙන් වෙනත් ප්‍රතිලාභ ලබා දීම සඳහා ඉතිරි කර ගැනීමට අදහස් කර ඇති බැවින් අදාල වාර්තාව www.psmpa.com වෙබ් අඩවිය මඟින් බාගත කර ගැනීමට කටයුතු යොදවනු ඇත.
එසේ බාගත කරගැනීමට ඔබට පහසුකම් නොමැති නම් හෝ ඔබට මුද්‍රිත වාර්තාවක් තැපැල් මඟින් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් "Printed Copy - (ඔබගේ සාමාජික අංකය)" ලෙස සටහන් කර 071-9522519 අංකයට 2026.06.07 දිනට පෙර කෙටි පණිවුඩයක් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
ඒකාබද්ධ ලේකම් හා භාණ්ඩාගාරික
නිවාඩු නිකේතනයේ කාමර වෙන් කරවා ගැනීමට අමතන්න 0112 665 200/202/ 228
අයදුම්පත් www.psmpa.com වෙබ්සයිට්හි "Holiday Resort" යටතේ ලබාගත හැක.
14/05/2026
Scholarship application forms can be obtained under "RECENT NEWS" on the http://www.psmpa.com website.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
155/5 Castle Street
Colombo
Opening Hours
| Monday | 08:30 - 04:15 |
| Tuesday | 08:30 - 04:15 |
| Wednesday | 08:30 - 04:15 |
| Thursday | 08:30 - 04:15 |
| Friday | 08:30 - 04:15 |