Mydayout.lk

Mydayout.lk

Share

Photos from Mydayout.lk's post 15/10/2022

DOWNSOUTH පැත්තට යන්න ඉන්න COUPLE වලට නතර වෙන්න පුළුවන් සුපිරි PLACE එකක්.

MY150 - https://www.mydayout.lk/listing/ts2w-see-more-beach-villas/

හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.

Photos from Mydayout.lk's post 13/10/2022

මිරිස්සෙන් high luxury experience එකක් එක්කෙනෙක්ට 9999/= විතරමයි

MY148 - https://www.mydayout.lk/listing/triple-o-six/

එයත් එක්ක ගිහින් ඔන්න සුඛෝපභෝගී නිවාඩුවක් ගතකරන්න නියම තැන

මිරිස්ස කියන්නෙ සංචාරක ආකර්ශනය නිතැතින් දිනාගත් තැනක් ඉතින් මේ වගේ තැනක නිවාඩුව ගතකරනව කියන්නෙ වෙනමම experience එකක් ඔන්න

හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.

Photos from Mydayout.lk's post 09/10/2022

ජීවිතයේ එක පාරක් හරි යන්නම ඔන තැනක්

MY145 - https://www.mydayout.lk/listing/the-forest-retreat/

Amazing wooden huts on the edge of the Sinharaja forest.
The 3 huts available to stay in are pretty high quality and really spacious. Food is plenty and all fairly tasty. The rooms were clean, very comfortable, and the staff was amazing. They went over and beyond to help make our stay enjoyable. Views are incredible – fully recommend for a weekend in nature
* Service- 100%
* Clean – 100%
* Comfortable – 100%
* Quality – 100%
* Safe – 100%
* Food – 100%

හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.

Photos from Mydayout.lk's post 08/10/2022

Super Luxury විදිහටම හදපු Private pool එකයි infinity Pool එකයි වෙනම තියෙන අමුතුම ලස්සනක් තියෙන තැනක් තමා මේ

MY142 - https://www.mydayout.lk/listing/tea-cabins/

Tea Cabins (Villa), Ella කියන්නේ අලුතින්ම Open කරපු සුපිරිම Villa එකක්
මේ දවස්වල Booking වලට ඔයාලට සුපිරිම Discount එකකුත් ගන්න පුලුවන්.
Couple එකකට වගේම Honeymoon එකට සීතල පරිසරයක මේ වගේ නිස්කලංක Place එකක් හොයනවනම් මෙතන තමා ඔයාලට ගැලපෙනම තැන.
Super Laxury විදිහටම හදපු Private pool එකයි infinity Pool එකයි වෙනම තියෙන අමුතුම ලස්සනක් තියෙන තැනක් තමා මේ

Train 🚂 එකෙන් ඇල්ලේ යන ඔයාලට පයින් යන දුරින් මෙතෙනට යන්නත් පුලුවන්.

Attic Floor එකක් තියෙන නිසා 4 දෙනෙක්ට උනත් Comfortably විදිහටම ඉන්න මෙතන පහසුකම් තියෙනවා.
Honeymoon Package with Special Dinner
(Decorations, Red/White Wine, Chocolate box & Fruit basket all include)

Rate වැඩිවෙන්න කලින් මේ සුපිරිම Place එකේ Night එකක් නැවතිලා එන්න.

හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.

Want your hotel to be the top-listed Hotel in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo