Sarvodaya Development Finance

Sarvodaya Development Finance

Share

We offer Savings and Fixed Deposit Accounts and Micro, SME, Personal and Development Loans.

03/06/2026

வேலைக்காக வெளிநாடு செல்ல விரும்புவோருக்கு, ஆரம்பகட்ட நிதிச் செலவு இனி ஒரு தடையாக இருக்காது. 5 ஆண்டுகள் வரையிலான நெகிழ்வான திருப்பிச் செலுத்தும் காலவரையறைகளுடன் கூடிய பிரத்யேக கடன் வசதிகளைப் பெற, இன்றே சர்வோதயா டெவலப்மென்ட் ஃபைனான்ஸை அணுகுங்கள்.

மேலும் தகவல்களுக்கு, 1319 என்ற எண்ணை அழைக்கவும்.
பிரசன்னா - 0771575884
இணையதளம் - www.sarvodayafinance.lk

​சர்வோதய டெவலப்மென்ட் ஃபைனான்ஸ்.
கிராமிய உணர்வுகளுடன் இணைந்த நிதி நிறுவனம்.

03/06/2026

රැකියාවක් සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් පසුවන ඔබට, ආරම්භක මූල්‍ය පිරිවැය දැන් බාධාවක් නෙවෙයි. ඉතාමත් කඩිනම් සේවාවක් සමඟින්, වසර 5ක් දක්වා දිවෙන සහනදායී ආපසු ගෙවීමේ ක්‍රමවේද සහිත සුවිශේෂී ණය පහසුකම් ලබාගන්න අදම සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනඟන්න.

වැඩිදුර විස්තර සඳහා 1319 අමතන්න.
ප්‍රසන්න - 0771575884
වෙබ් අඩවිය - www.sarvodayafinance.lk

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස්
ගමට සංවේදී මූල්‍ය සමාගම.

30/05/2026

දැහැමිව දිවි ගෙවීමත්, දැහැමිව ඉපැයීමත්, දැහැමිව වියපැහැදම් කිරීමත් ඇතුළුව යහපත් දිවියක් ගත කිරීම ගැන අපට කියාදුන්, ඉනික්බිති සසරෙන් නික්මෙන්නට මඟ කියාදුන්, අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස්
ගමට සංවේදී මූල්‍ය සමාගම

28/05/2026

මේ උතුම් හජ් උත්සව දිනයේදී, ලෝකවාසී සියලු ජනයා අතර සාමය, සහජීවනය සහ සතුට ඉතිරේවායි සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් අපි ප්‍රාර්ථනා කරමු!

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස්
ගමට සංවේදී මූල්‍ය සමාගම.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No: 155A , Drive Danister De Silva Mawatha, Colombo 08
Colombo
00800

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00