Bees.lk
26/10/2020
🧑Oriflame Wellness hair and nail nutri complex
ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවක් සතු වටිනාම ආභරණයක්. ශක්තිමත් අලංකාර නිය පෙල පෞරුෂත්වය විදහාපාන සාධකයක්.
👉හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම
👉හිසකෙස් වර්ධනය දුර්වල වීම
👉හිසකෙස් තුනී වීම
👉කෙස් කළඹ පිරිපුන් නොමැති බව
👉අග පැලුණු සහ කැඩී යන හිසකෙස්
👉හිසකෙස් දුර්වර්ණ වීම
👉නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව
👉නියපොතු අවපැහැ ගැන්වීම
මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම Wellness Hair and Nail nutri complex ;
🌸මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි .
🌸සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ..
🌸හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
Hair & Nail NutriComplex is a food supplement with zinc, selenium, iron, vitamin C, amino acids and plant extract. Selenium contributes to the maintenance of normal hair. Zinc contributes to the maintenance of normal nails. Take two tablets capsule daily.Take 2 tablets daily, over a course of 12 weeks. You can repeat the 12-week course again if needed, but take a 3 week break before starting again. Hair & Nail NutriComplex can be taken together with WellnessPack.
👉දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් කෙස් හා නිය ආශ්‍රිත සියලු ගැටලු වලට ව්සදුම ලබාගන්න.
මෙය මාස 3ක් පසු භාවිතයෙන් පසු නැවත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් මාස 3ක භාවිතයෙන් පසු සති 3ක භාවිතයෙන් වැලකී නැවත භාවිතා කරන්න.මෙය wellness pack එක සමගද භාවිතයට ගත හැක.
Island wide delivery
To order inbox📩 0773639685
,
26/10/2020
❤️25% Discount ❤️
🌹🌹🌹WELLNESS
OMEGA 3🌹🌹🌹
❤️Supplement - Omega 3 -Wellness 60 capsule❤️
🌻 කුමක්ද omega 3 කියන්නේ ...
යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න වගේම
🌺හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ.
🌼මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි
🌼ඇස් පෙනීම දියුණු කරයි
🌼ශරීරයේ බර අඩු නිසියාකාරව පාලනය කරයි
🌼වියලි සම නැති කරයි
🌼පිළිකා මර්දන හැකියාව
🌼අස්ථි ආබාධ දුරු කිරීම
🌼සම දීප්තිමත් කිරීම..pimples දුරු කරයි
🌼නිය පෙල ශක්තිමත් කිරීම
🌼සමේ තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීම
🌼මාංශ පේශී හා සන්ධි ශක්තිමත් කිරීම
🌼දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය කරයි
🌼හෘදය ආශ්‍රිත රෝග ඇතිවීම වැලකීම
🌼කොන්ඩය කැඩීයාම වැලැක්වීම
🌼සමේ කොරල වැනි තත්ත්වයන් ද පාලනය
⭐️කැප්සියුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනුයේ මාලු ජෙලටින් මඟිනි. වෙනත් omega 3 නිෂ්පාදන වල කෘතිම ජෙලටින් අඩංගු වේ.
⭐️මෙම තෙල් සාරය ස්තීර වශයෙන්ම මත්ස්‍යයින්ගෙන් ලබාගන්නා omega 3 බවට FOS සංවිධානය (association friend of the sea) මඟින් තහවුරු කර ඇත.
🌷කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
🌹wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශ්‍යය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබාදෙයි. (EPA 18% & DHA 12%)
💐ඇතුලත් වන ද්‍රව්‍ය
⭐️මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින්, ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg වලින් සමන්විතයි)
🌺පාවිච්චි කරන ආකාරය
😍දිනකට කැප්සියුල 2 බැඟින් දිනපතාම
plz come to inbox for order 📩
26/10/2020
WellnessPack by Oriflame
තම ආහාර වේලෙන් අවශ්‍ය සියලු පෝෂණය ලැබෙන්නේ ස්වල්ප දෙනෙකුට පමණයි. WellnessPack යනු ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට උපකාරී වන හොඳ ක්‍රමයකි.
ආහාර අතිරේකයක් වන WelnessPack හි විටමින් 12 ක් සහ ඛනිජ වර්ග 10 ක්, උසස් තත්ත්වයේ මාළු තෙල්වලින් ඔමේගා -3 මේද අම්ල, බිල්බෙරි නිස්සාරණය සහ කැරොටිනොයිඩ් ඇස්ටැක්සැන්ටින් අඩංගු මයික්‍රොඇල්ගි අඩංගු වේ. තව ද විටමින් A, B6, C සහ D ද ඇත.
නිරෝගී දිවියක් ගත කිරීමට මෙයින් ලැබෙන ප්‍රයෝජන බොහොමයකි.
💊 සම: වැඩි දියුණු කළ තෙතමනය හා නම්‍යයතාවය, පාරජම්බුල හානිය හා රැළි වැටීම අඩු වීම
💊 ජවය : වෙහෙස හා තෙහෙට්ටුව අඩු කිරීම
💊 ප්‍රතිශක්තිකරණ පද්ධතිය: වැඩිදියුණු කළ ප්‍රතිශක්තිය
💊 හදවත: හෘද සෞඛ්‍යය හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීම
💊 මාංශ පේශි සහ සන්ධි: වැඩි දියුණු කළ විඳදරාගැනීම සහ ශක්තිය. දැවිල්ල හා කැක්කුම අඩු වීම
💊 ඇස් : පාරජම්බුල කිරණවලින් වැඩි ආරක්ෂාව, වෙහෙසට පත් වීම අඩු කිරීම
WellnessPack Woman ලෙස කාන්තාවන්ට ද, WellnessPack Man ලෙසත් පිරිමින්ට නිෂ්පාදන වර්ග දෙකක් ඇත.
දිනකට එක් පැකට්ටුව බැගින් ප්‍රධාන ආහාර වේලකට පසු ජලය සමඟ පානය කරන්න
For orders call 0773639685
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
60/7A, Torinton Avenue
Colombo
00500