Cosmo Lovers
10/06/2022
වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume එකක් ගමුද??? ඒකත් අනිත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀😀😀
Perfumed Body Lotion
✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤
ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න …..
30/01/2022
දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි
මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ
එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ
එක් සැශේ පැකට් එකක ,
🌻Astaxanthin (beauty complex) - 1 capsule
🌻Multi vitamin and mineral - 1 tablet
🌻Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ
මෙහි අන්තර්ගත,
🌸Multivitamin and Mineral 🌸
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය wellness Pack Man හා Wellness Woman ලෙස වෙනස්වේ
මෙහි Multivitamin and Mineral Man හි තිබෙන මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය පුරුෂ්‍යන්ගේ මස් පිඩු වර්ධනයට උපකාරී වේ Multivitamin and Mineral Woman හිදී මේ මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය අඩුවී ස්ත්‍රීන්ට අවශ්‍ය වන්නාවූ Folic Acid හා යකඩ ප්‍රමාණය වැඩි වී ඇත
එසේම Multivitamin and Mineral පෙති දෙකෙහි විටමින් A, D, E හා K අන්තර්ගත වේ
🌸Astaxanthin නැතිනම් Bilberry complex 🌸එක මගින් ,
🌻ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි
🌻හමට අවශ්‍ය පෝෂණය ලබාදේ
🌻හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි
🌸ඔමෙගා 3🌸
නැතිනම් fish oil capsule එක මගින්
🌻හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌻බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌻හිතකර Cholesterol ප්‍රමානය වැඩි කරයි
🌻අහිතකර Cholesterol ප්‍රමාණය අඩු කරයි
🌻හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි
🌻පෙනීම වැඩි කරයි
🌻කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි
මේ Wellness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න
දිනකට සැෂේ පැකට් එකයි
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo