One To One Sanda Tv

One To One Sanda Tv

Share

29/03/2026

බොරලැස්ගමුව රේන්දවත්ත පාර සුභ සාධක සංගමය බැති සිතින් සංවිධානය කරන

" බැති පූජා වෙසක් කලාපය 2026 "

වෙසක් නිර්මාණ ප්‍රදර්ශණය
සැදැහැ ගී
සා පිපාසා සන්සිඳුවන දන්සල්
විචිත්‍රවත් ආලෝක රටාවෙන් සුසැදි වෙසක් වීදිය
ආධුනික ඒකල බැති ගී තරඟාවලිය

2026 මැයි මස 30 සහ 31 දෙදින
බොරලැස්ගමුව නිව්ටන් සෙනෙවිරත්න මාවතේදී..

නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයන්ට සහ ආධුනික බැති ගී තරඟාවලියේ ජයග්‍රහයන්ට විශේෂ මුදල් ත්‍යාග, සම්මාන සහ සහතික පත් පිරිනැමේ

(අයදුම් කල හැක්කේ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි )

වැඩි විස්තර සඳහා අමතන්න -
0773950040 / 0712187864

12/11/2025
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Sri Lanka Padanama Mw, 100 Independence Square
Colombo
00700