Life Wisdom Daily

Life Wisdom Daily

Share

“Daily life wisdom, positive thoughts, and psychological insights to help you build a stronger mind and a happier life.”

“ජීවිත බුද්ධිය, ධනාත්මක සිතුවිලි සහ මනෝවිද්‍යාත්මක අවබෝධයන් බෙදාගනිමින් හොඳ මනසක් සහ සතුටින් පිරුණු ජීවිතයක් ගොඩනැගීමට” The meaning of the word “Niranga” is always dancing, and it is not a gymnasium with a host of different equipment, but a place you can learn new coordination

14/04/2026

https://www.facebook.com/share/p/18F7QzHEFp/?mibextid=wwXIfr

“අනාගතය අයිති වන්නේ තම සිහිනවල අලංකාරයට විශ්වාස කරන අයටයි.
අරමුණක් සමඟ වැඩ කරන්න, ඉවසීමෙන් වර්ධනය වෙන්න,
කරුණාවෙන් බැබළෙන්න.
ඔබ අද ගන්නා සෑම කුඩා පියවරක්ම හෙට වඩා හොඳ දවසක් ගොඩනඟයි.”

Dr M B S Niranjala Fernando

21/03/2026

https://www.facebook.com/share/p/1BXcfQBqRG/?mibextid=wwXIfr

"සාර්ථකත්වය කියන්නේ ඔබ ලබා ගන්නා ජයග්‍රහණ පමණක් නොවේ; ඒ තුළ ඔබ වෙනත් අයව අභිප්‍රේරණය කරන ආකාරය ගැනයි.” එම නිසා ඔබගේ සේවය නොවටිනා තැන්වලින් ඉවත් වී ඔබේ සේවය අවශ්‍ය අයට හැකි පමණ ලබාදෙන්න.
゚viralシfypシ゚

01/01/2025

https://www.facebook.com/share/p/NzTzGWQ3a6YM9imL/

අද පාන්දර හොඳ හැටියට, රතිඤ්ඤ පත්තු කරලා අපිව බය කරලා ඇඬෙව්වට අපි මනුෂ්‍යයන්ට සමාව දෙනව. මොකද මනුෂ්‍යයෝ හිතන් ඉන්නේ මේ ලෝකෙ ඉන්නේ ඒගොල්ලෝ විතරයි කියලා. අවුරුද්ද පටන් ගන්නකොටම සල්ලි පුච්චන් එක ඒගොල්ලන්ගේ හැටියක් නේ. ඒ මොනා උනත් කමක් නෑ හැමෝටම 2025 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

We forgive humans for scaring us and making us cry by lighting firecrackers early morning this new year. People think that they are the only ones who living in this world. It is their way to burn money at the beginning of the new year. Whatever it is, it doesn't matter. Happy New Year 2025 to everyone ❤

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
COLOMBO

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 14:30 - 18:30
Wednesday 14:30 - 18:30
Thursday 14:30 - 18:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30