Nurse Factory

Nurse Factory

Share

21/05/2026

අයිය ගැන මතක් උනාම ...

゚viralシ

05/05/2026
29/04/2026

මෙන්න සුපිරි හැකරා

මේ රූපයේ ඉන්නේ හම්සා බෙන්ඩල්ලාඩ්ජි කියන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා.

මෙයා ට්‍රෝජන් හෝස් වර්ගයේ පරිගණක වෛරසයක් භාවිතයෙන් ලෝකය පුරා බැංකු 217 ක් හැක් කරලා තියෙනවා.

එමඟින් ඔහු බිලියන 4 ක මුදලක් සොරාගෙන තියෙනවා.හැබැයි පුදුමයට කාරණය කියන්නේ මෙයා මේ හොරකම් කරපු සල්ලි ඔක්කොම දිළිඳු අප්‍රිකානු රටවලට බෙදා දීලා තියෙනවා.

කොහොමහරි මෙයා ඇමෙරිකාවේදී අ‍ත්අඩංගුවට පත් වෙලා කරපු වරදට මරණ දඬුවම හිමි වෙලා තියෙනවා.

Photo එකේ පේනවා ඇති මරණ දඬුවමට නියම වෙලා බන්ධනාගාරයට ඔහුව ගෙනියද්දි ඔහුගේ මුහුණේ තිබ්බ හිනාව.මරණය පෙනී පෙනීත් හිනාවෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඇත්තේ තමන් වරදක් කරත් කලේ හොඳ චේතනාවකින් නිසා වෙන්න ඇති.

මේ සිද්දිය නිසා මෙයා සිනාසෙන හැකර් කියලා හඳුන්වනවා.මෙයා මැරුවා කියලත් තොරතුරු සංසරණය වුණත් නිළ වශයෙන් සඳහන් වෙන්නේ මිනිස්සු ගොඩක් මෙයා වෙනුවෙන් කතා කරපු නිසා තාමත් ඔහු සිර ගෙදර ඉන්නවා කියලයි.

29/04/2026

මේ රූපෙ ඉන්නෙ මැතිව් හොග් කියන අරුම පුදුම මිනිහා.

මෙයාට අරුම පුදුම මිනිහෙක් කිව්වෙ මොකද කියල ඔයා බලනවා ඇති.

මෙයාගෙ විශේෂත්වයක් තියෙනවා.ඔය photo එකෙනුත් පේනවා ඇතිනේ.

මෙයා පැය 24ම ඒ කියන්නෙ දවසෙම ඉන්නෙ බීමත් පුද්ගලයෙක් මත් වෙලා ඉන්න ආකාරයට.

ඒ මොකද ඒ ?

මේකට හේතුව තමයි මොහුගේ ශරීරය තුල ඉබේම මත්පැන් නිපදවීම.මේකත් එක්තරා විදියක රෝගයක්.මේ රෝගෙ හඳුන්වන්නෙ Auto Brewe Syndrome කියලා.මේක තමයි මැතිව්ගෙ විශේෂත්වය.

゚viralシ

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
01