Leztex

Leztex

Share

We are happy to read your comments and all of them will be reviewed, so please help us to keep this page clean by avoiding any of the following contents.
• Personal information (such as telephone number, address, password, order number, bank account details). If you need to send us this information, we kindly ask you to contact us through private message.
• Offensive, indecent or violent language

06/01/2022

LEZTEX, අප ඔබගේ අන්තර්ජාල අලෙවිකරණයේදී ඇති වන්නා වූ ඕනෑම ලේඛන සත්‍යාපනය (Documents Verification) කිරීමක් හා අනෙකුත් සියළුම ගැටලුන් වෙනුවෙන් පෙනී සිටින්නෙමි.
අප හා සම්බන්ද වී ඔබට පහත කී සියළුම මාර්ගගත විකුණුම් වේදිකාවන් (online selling platforms) සම්බන්ද ගැටළු නිරාකරණය කර ගත හැකිය.
Ebay
Amazon
Etsy
Shopify
Aliexpress
Paypal
Payoneer & Other Plateforms.
*එමෙන්ම ඔබට ඉහත කී ඕනෑම වේදිකාවක් (plateform) තුල නව ගිණුමක් විවෘත කර ගැනිම සහ තවත් නොයෙකුත් සේවා අප හරහා ඔබට අත් විදිය හැක. අපගේ සේවාවන් තුලදී අපගේ උපරිමය අප ඔබ වෙනුවෙන් කිරීමට අපි ඇප කැපවී සිටිමි.
*සියලුම අවශ්‍යතාවයන් හා වැඩි විස්තර සදහා ඔබට අපව ඕනෑම මොහොතක සම්බන්ද කර ගත හැක. ඔබට හැකිතාක් ඉක්මනින් ප්‍රතිචාර ලැබෙනු ඇත. කාර්යක්ෂම සේවාවක් ලබා දිමට අප සැම මොහොතකම උත්සහා කරන අතර නැවත අප ඔබ හා සම්බන්ද විමේදී යම් කිසි ප්‍රමාදයක් සිදුවූහොත් අප ඒ සදහා ඔබගෙන් කාරුණිකව සමාව අයද සිටිමි.
*සියළුම සේවාවන් වගකීමකින් හා විශ්වසනියව සිදුවන බැවින් අප හා ඉදිරියටත් සම්බන්ද වී සිටින මෙන් කාරුණිකව ඉල්ලා ඉටිමි.
ස්තූතියි.
The Ultimate Helper. "LEZTEX"

Photos from Leztex's post 06/01/2022

Congratulations Brother !!! Another successful Ebay+Payoneer business account is created. Thanks for trusting us!!!🙂 (The owner requested to protect their privacy)

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


01/A Independence Avenue
Colombo
00700