Shap Squad

Shap Squad

Share

25/12/2023

🎄 Wishing you all a magical Christmas filled with love, joy, and laughter! May the festive spirit bring warmth to your hearts and create beautiful memories with your loved ones. Here's to the joy of giving, the pleasure of receiving, and the company of cherished friends and family. Merry Christmas, everyone! 🌟🎁

18/07/2023

හැමොගෙම මහන්සියේ ප්‍රතිපලයක් ❤🌹... 🎉️✨️subscribe 1200+ ක්✨️🎉️ ලොකු ඉලක්කයක්. Shap Squad අපිත් එක්ක මෙච්චර කල් හිටිය ඔයාලා හැමොටම ගොඩක් ආදරෙයි❤❤❤... ඔයාලගෙ ආදරෙ නිසයි අපි අද මේ තැන ඉන්නේ.🏁 ඉදිරියටත් ඔයාලත් එක්ක අපේ නිර්මාණයන් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා.💡🎖️️🎁 මේ අපි හැමොම ලබපු එක කඩයිම් ජයග්‍රහණයක්🎧🎤.ස්තුතියි ඒ හැමදේටම හැමදාම. අදහස්, යෝජනා ,චොදනා ඉදිරිපත් කරලා අපිට සහයක් ලබා දුන් ඔබ සියලු දෙනාටමත් ස්තූතියි🙏🙏🙏🙏...නම් වශයෙන් කියන්න බැරි උනත් හැමොටම ස්තූතියි කියලා කියන්න කැමති shap squad⚡Team එක වෙනුවෙන්🙏🙏🙏. ඉදිරියටත් අපිත් එක්කම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා❤️🌹. ලස්සන නිර්මාණයන් සමගින් ඉදිරියේදි හමුවෙමු...❤️🌹🙏🎖️️🏁

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo