Safe Home

Safe Home

Share

27/06/2020
21/06/2020

මිල රුපියල් 3950.00
අවුරුදු දෙකක වගකීම් කාලයක්

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා ඡායාරූප වලට පහලින් ඇති දුරකථන අංකයට
අදම ඇනවුම කරන්න DV55 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

අනෙකුත් වයිෆයි කැමරා වලට වඩා මෙහි ඇති විශේෂතා වනුයේ
1. වයිෆයි රවුටරයක් ඇතුව හෝ නොමැතිව ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි වීම.
2. මෙමරි චිපයට රෙකෝඩ් වූ වීඩියෝ , චිප් එක දුරකතනයට ඇතුලත් කර නැරඹීමට ඇති හැකියාව
3. ෆුල් එච් ඩී වීඩියෝ රෙකෝඩ් වීම
4. පවර් බැන්ක් එකකින් වුවද බලය ලබා දීමට හැකි වීම.

** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
💐ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ.

V380 Branded HD Camera

✒️මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි.
✒️ඕනෑම අතකට (360°)හැරවිය හැකිය.රාත්‍රි කාලයේද බාවිතා කලහැකිය.
✒️camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.
✒️ ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.
✒️මෙය ඉතා පහසුවෙන් ආරක්‍ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක.

Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.
මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.

Brand New With Box
Wireless Security Video IP Camera 1080p WIFI HD CCTV Surveillance Indoor Home P2P Network IP Cam Night Vision TF SD Audio

** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.

Photos from Safe Home's post 18/06/2020

4K Wifi Action Camera 1080P Hd 16Mp Helmet Cam Waterproof Dv Remote Control Sports Video Dvr

DV67
Rs 6900.00

Photos from Safe Home's post 18/06/2020

HDV-302P 3.0 Inch LCD Screen Full HD 1080P 15FPS 24MP 16X Digital Camera Anti-shake Digital Video DV Camera Camcorder

DV42
Rs 10900.00

18/06/2020

DV35
Call Us for more information 0776170030

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


1st Street
Colombo
00100