Smart Credit
28/05/2026
ඊද්-උල්-අදා උත්සවය යනු පරිත්‍යාගයේ, ත්‍යාගශීලීත්වයේ සහ බැතිබර බවේ වටිනාකම් අපට මතක් කර දෙන දිනයකි. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන අද දින ප්‍රජාවන් එක්සත් කරන බැඳීම් ශක්තිමත් කරන දිනයකි.
හජ් උත්සවය සමරන මේ මොහොතේ ස්මාර්ට් ක්‍රෙඩිට් අප අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු. අද දිනය ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ප්‍රීතිය, සමගිය සහ අඛණ්ඩ ආශිර්වාදය ගෙන එනු ඇතැයි අපි ප්රාත්නා කරන්නෙමු.
ගලායන සෑම පින්සල් පහරක් පසුපසම ඇත්තේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි ඇයගේ ඇති අධිෂ්ඨානයේ කැපවීමයි. මේ නිහඬ කතාව අපට කියන්නේ ඇයගේ ශක්තිය පිලිබඳ ඇයට ඇති විශ්වාසයයි. ඇයගේ දිවිය ඇය විසින්ම කුසලතාවයෙන් සහ අරමුණෙන් හැඩගස්වා ඇත. ඇගේ කාර්යය හරහා, ඇය සුන්දරත්වය නිර්මාණය කරනවා පමණක් නොව, ස්වාධීනත්වය, ගෞරවය සහ බලාපොරොත්තුව මගින් අර්ථ දක්වා ඇති ඉදිරි මාවතක් ගොඩනඟයි.
ස්මාර්ට් ක්‍රෙඩිට් හී අප, තම දක්ෂතා අවස්ථාවක් බවටත්, තම උත්සාහය කල් පවතින ප්‍රගතියක් බවටත් හරවන කාන්තා ව්‍යවසායකයන් සමගින් එකට සිටගන්නට ලැබීම පිළිබඳව ආඩම්බර වෙමු.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No. 237, Kandy Road, Kiribathgoda
Colombo
11600
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |