BIT's core

BIT's core

Share

03/01/2021

*Adobe Flash සමුගනී*

Adobe සමාගම මින් පෙර නිවේදනය කල ලෙසම 2021 ජනවාරි 1 වනදා සිට තමන්ගේ Flash යෙදුම සේවයෙන් ඉවත් කර තිබෙනව. මෙලෙස වසර 25ක් තිස්සේ නිහඩ සේවයක් කල ජනප්‍රිය Adobe Flash අපෙන් සමුගන්නව.

1996 දි Adobe Flash හදුන්වා දෙන්නේ එවකට internet හරහා Animations, Games සහ Video Stream කිරීම සදහා Framework එකක් ලබා දීමටයි. මෙහි අති ජනප්‍රියත්වයත් සමගම Flash හි ඇති නොයෙකුත් Security Flaws භාවිත කරමින් Hacking, Phishing සහ Virus ප්‍රහාරයන් දියත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වුනා.

මේ සමගම Security patches , updates නිකුත් කරමින් Adobe සමාගම Flash යාවත්කාලීන කලත් 2007 දි iPhone සමග ඇරඹුන mobile OS රැල්ලට Adobe Flash භාවිතා නොකර සිටීමට Steve Jobs තීරණය කලා. Battery බලය වැඩියෙන් ලබාගැනීම, Security සහ Mobile සදහා Flash වල නොගැලපීම් මීට හේතුවක් උනා.

HTML 5 වල ආගමනයත් සමගම Web browser වලදී Video – Animation – Games පණගන්වන්න යොදාගත් Adobe Flash තවදුරටත් අත්‍යවශය නොවන දෙයක් බවට පත්වීමත් සමගයි Adobe සමාගම 2020 අවසානයේ Flash Support එක අවසන් කරන්නෙ.

(COPIED FROM www.pcguide.lk)

Photos from BIT's core's post 05/12/2020

Java Overriding වලට පොඩි note එකක්. අඩුපාඩුවක් තිබ්බොත් දැනුවත් කරන්න. Like කරල share කරල support එකක් දෙන්න. නොතේරෙන තැන් තිබ්බොත් comment කරන්න. පැහැදිලි කරන්නම්.

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
00400