giftpal.lk

giftpal.lk

Share

02/05/2026

All the clays and related tools now available with us

29/11/2025

Contact creatorsලා ,online business ownerලා ගහන ගේම දැක්කම මගෙ small business එකත් අද යම් තැනකට ඇවිත් තිබ්බනම් අසරන මිනිස්සුන්ට ලොකු දෙයක් කරනවනේ කියලා පලමුවරට ඇත්තටම හිතුනා.. ඒක ලොකු motivation එකක්..

Respect to all of them ❤️

TikTok · giftpal.lk 01/08/2025

Introducing price 2300/= only
WhatsApp for the orders

TikTok · giftpal.lk Check out giftpal.lk’s video.

30/07/2025

දැන් ඔයාලට පුලුවන් අපෙන් මේ වගෙ keytags customize කරලා හදාගන්න.. පොඩි අයට ලොකු අයට parties වලට තෑගි විදියට wedding වල thank you gift එකක් විදියට colours වලින් wording වලින් ඔයාලට ඕනෙ විදියට හදලා දෙන්න පුලුවන්..
අපේ lucky scoop කරන නන්ගිලාටත් ඉතාම පහසු මිලකට ගන්න පුලුවන්.. 💐
හැබැයි minimum quantity එක 20ක් වත් වෙන්න ඔනේ හොදේ.. 🥰😘

Durable and waterproof
Flower size -2"*2" (not a very small one)
WhatsApp for more details 0778123145

18/07/2025

Dispatched on 16th ♥️

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
07