SunShine Partners

SunShine Partners

Share

04/05/2023
Photos from SunShine Partners's post 25/11/2022

හරිම තේරීම ජිවිතය සතුටින් තබයි

TEA BAG තොග ලබා ගත හැක 30% වට්ටමක්
Bag 100, Bag50, Bag25 වශයෙන් ලබාගත හැක
whatsapp 070 261 8491

03/11/2022

තේ පානයෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙනවා.
දිනකට තේ කොප්ප දෙකක් හෝ තුනක් බීමට පුරැදුවන්න.
තේ වල වැඩි වශයෙන් පවතින ඖෂධීය සංඝටක වන්නේ පොලිෆිනෝල හා කැෆේන්ය. කැෆේන් උත්තේජයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර එමගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කොට සිරුරට වඩාත් ප්‍රබෝධමත් බවක් ලබාදේ .
තේ වල පවතින පොලිෆිනෝල වලට ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියාකිරිමට හැකියාව ඇත. එම නිසා බොහෝ ලෙඩ රෝග සැදිමේ හැකියාව අවම කරනු ලැබේ. නුතන පර්යේෂණ වලට අනුව තේ යනු පොලිෆිනෝල බහුලව පවතින පානය ‍ලෙස හදුන්වා දී ඇත .


#

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Homagama
Colombo