SL CUS FILM

SL CUS FILM

Share

03/10/2024

🔳 Demonte Colony 2 - 2024
🔳 අශුද්ධයින්ගේ ප.ළිගැ.නීම
🔳 With සිංහල Subtitles
🔳 Tamil
🔳 Horror / Comedy
🔳 7.1 / 10 IMDb
🔳 Cast - Priya Bhavani Shankar , Arulnithi

🟡චිත්‍රපටය පිලිබදව කෙටි හැදින්වීමක්

2024 අගෝස්තු මස 15 වෙනිදා ලොව පුරා තිරගතවීම් ආරම්භ කරපු මෙ චිත්‍රපටය තිරගතවීමෙන් පසු ලොව පුරා ම ඉතාමත් හොඳ ප්‍රතිචාර අහන්නට ලැබුනා . චිත්‍රපටයේ නම තමා Demonte Colony 2 ඉතින් මේ වන විට IMDB දර්ශකයෙ 7.1/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය Horror / Comedy ශාරනයට අයත් වෙනවා Comedy කියල තිබ්බට මේකෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා.මොකද මේක සුපිරිම හොරර් එකක්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Arulnithi , Priya Bhavani Shankar විසින් රඟ දක්වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණයR. Ajay Gnanamuthu විසින් සිදු කර ඇත.

❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗

ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.

📽️ SL CUS FILM 📽️

🛑 MODRATOR POST

(https://www.facebook.com/share/p/yp8Y3QBjd3c4s2kT/)

🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයSL CUS FILMbook.com/SLCUSFILM?mibextid=LQQJ4d)

SL CUS FILM GROUP (Main Group)

🚫(https://www.facebook.com/share/g/ZRWe5CvdYfZ1i # # #/?mibextid=A7sQZp)

SL CUS FILM GROUP (Private Group)

🚫(https://www.facebook.com/share/g/EG4Bn2YGLY2cGPwc/?mibextid=A7sQZp)

🔆 Main Admin Follow Link 🔆

( https://www.facebook.com/profile.php?id=100088806773596&mibextid=LQQJ4d )

📽️💠 MOVIE LINK 💠📽️



⚪️(https://www.facebook.com/events/547935781153529/permalink/549494690997638/?app=fbl)


📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....

📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀...

06/11/2023

🔳 BABY (2023)
🔳 දෑස රවටන පාට කැටයම්
🔳 DRAMA / ROMANCE
🔳 TULUGU
🔳 7.9/10 IMDB
📝 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 ~ denuvan akash

🟡චිත්‍රපටය පිලිබදව කෙටි හැදින්වීමක්

ෆිල්ම් එකේ කතාව මතක් කලොත් මෙහෙමයි.ආනන්ද් සහ වයිශු එක ලග ගෙවල් දෙකක ඉන්නෙ එකම මුඩුක්කු නිවාසයේ.ඉතින් ඉස්කෝලේ කාලේ මේ දෙන්නා ආදරේ කරන්න ගන්නවා..ඉතින් වර්තමානෙ ආනන්ද් වීල් එකක් හයර් කරනව එතකොට වයිශු කොලේජ් එකට සිලෙක්ට් වෙලා කොලේජ් යන්න තමා හදන්නෙ.ඔන්න ඒකත් එක්ක ඉස්සරහට මොනව වෙයිද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න එහෙනම් ..

❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗

ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.

📽️ SL CUS FILM 📽️

🛑 MODRATOR POST

(https://www.facebook.com/groups/1258489458089269/permalink/1396190720985808/?mibextid=W9rl1R)

🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයි.

01. SL CUS PAGE Link

👁‍🗨(https://www.facebook.com/SLCUSFILM?mibextid=LQQJ4d)

02. SL CUS FILM PRIVATE GROUP Link.
♐️ https://www.facebook.com/groups/1258489458089269/?ref=share_group_link

03. SL CUS FILM GROUP Link.

🔮https://www.facebook.com/groups/867949760842687/?ref=share&mibextid=S66gvF

🔆 Main Admin Follow Link 🔆

( https://www.facebook.com/profile.php?id=100088806773596&mibextid=LQQJ4d )

📽️💠 MOVIE LINK 💠📽️

⚪️(https://www.facebook.com/events/1437450910169611/permalink/1437507920163910/?app=fbl)

📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....

📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀...

27/10/2023

ඔන්න එහෙනම් Denuvan Akash ගේ බර්දේ ගිෆ්ට් එක ටිකක් පරක්කු උනා ඔන්න එහෙනම් බලන්න🥺♥️

NEW RELEASE ❤️
🔳 LEO - 2023
🔳 බෑඩැසුමා
🔳 Action /Thriller /Gangster
🔳 2h 43m
🔳 IMDB - 8.6/10
🔳 Sinhala Subtitles - Denuvan Akash ❤️



🟡චිත්‍රපටය පිලිබදව කෙටි හැදින්වීමක්

ඔන්න එහේනම් කාලයක්ම කොලිවුඩ් රසිකයන් පුල පුලා බලාගෙන හිටපු අපේ තලපති විජේගේ ලියෝ ෆිල්ම් එක 19 වෙනිදා තිරයට ආවා නේ. ඉතින් මෙ අරන් එන්නේ කැම් කොපියයි… කැමති අයවිතරක් කැමෙන් බලන්න පුලුවන්. නමුත් මම නම් කියන්න්නේ මේක තියටර්ම බලන්න කියලයි. බෑඩාසුමා…. , නා රෙඩි…. මේ සින්දු දෙකනම් මරේ මරු…
Welcome to LCU…..
තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…
අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.
ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. 🔥✌🏼🥺 පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster
කෙටි හැදින්විමක් ඔයලාම බලන්නකො

පහළ තියන ෆිල්ම් ලින්ක් වැඩ නැත්නම් මුලින්ම ගෲප් එකට ජොයින් වෙන්න.මොඩරෙටර් ගන්න කරන්න තියෙන්නෙ මොඩරෙටර් පොස්ට් එකේ තින දේවල් හොදින් කියවල එකෙ වීදියට කරන එක විතරයි .


📽️ SL CUS FILM 📽️

🛑 MODRATOR POST

( https://www.facebook.com/groups/1258489458089269/permalink/1290375354900679/?mibextid=W9rl1R )

🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයි.

01. SL CUS PAGE Link

👁‍🗨(https://www.facebook.com/SLCUSFILM?mibextid=LQQJ4d)
02. SL CUS FILM PRIVATE GROUP Link.

♐️ https://www.facebook.com/groups/1258489458089269/?ref=share_group_link

03. SL CUS FILM GROUP Link.

🔮https://www.facebook.com/groups/867949760842687/?ref=share&mibextid=S66gvF

🔆 Main Admin Follow Link 🔆

( https://www.facebook.com/profile.php?id=100084416066670&mibextid=LQQJ4d)

📽️💠 MOVIE LINK 💠📽️

⚪️(https://www.facebook.com/events/1404731633773997/permalink/1404804480433379/?app=fbl)

📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....

📽️ 📽️

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
0020