Kitchen Hub
13/03/2025
කෘතීම රසකාරක වලින් තොරව ඉතා පිරිසිදුව නිවසේදී පිළියෙල කරගත් ආහාර ඔබ සඳහාම සාදාරන මිලකට 👩🍳
රයිස් & කරි , බිරියානි, කහ බත්, ලම්ප් රයිස්, කොත්තු ඇණවුම් බාරගන්නවා
ඔයා කැමතිම මෙනු එකක් අපිට කියලා හදව ගන්න පුළුවන්.👩🍳
අවම කෑම 10 ඉදලා උපරිම කෑම 100ක් වෙනකන් අපි බාරගන්නවා
භාජනවල හරි පාර්සල් විදියට හරි ඔයා කැමති විදියට මේ කෑම ගන්නත් පුළුවන්
සේවා ස්ථානයේ විශේෂ අවස්තාවකට අවශ්‍ය ආහාර ඔබේ අවශ්‍යතාව අනුව සකස් කර දෙන්න අපි සුදානම්.
රට ඉන්න ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ අයට සිංහල අළුත් අවුරුද්දට අවශ්‍ය කැවිලි වර්ග එක්කම රසම රස කෑම වේලක් ගෙදරටම යවන්න.
♦️සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව ලංකාවේ සිටින ඔබේ ආදරණියන් අතටම බාර දෙනු ලැබේ.
🎀 දැන්ම ඔබගේ ඇණවුමත් වෙන්කරවා ගන්න.......
♦️ඔයා ආසම විදියට කෑම ටික අපි කරලා දෙන්නම්
Kitchen Hub
Panadura
Contact us : +94 778 320 475
+94 715 795 520
( Whatsapp available )
27/12/2024
🎀 මේ උත්සව සමයේ ගෙදරට එන හිතවතුන්ට සංග්‍රහ කරන්න , විවේකිව නිවසේ සිටින ඔබට අවශ්‍ය ආහාර ඔබ කැමති පරිදි රසවිඳින්න.
කතා කරන්න අපිට 📞
කෘතීම රසකාරක වලින් තොරව ඉතා පිරිසිදුව නිවසේදී පිළියෙල කරගත් ආහාර ඔබ සඳහාම සාදාරන මිලකට 🎀
සේවා ස්ථානයේ විශේෂ
අවස්තාවකට අවශ්‍ය ආහාර පාර්සල් ඔබේ අවශ්‍යතාව අනුව සකස් කර දෙන්න අපි සුදානම්.
🎀 රයිස් & කරි (මාළු, චිකන්,බිත්තර, එළවලු)
🎀 කහ බත් (මාළු, චිකන්,බිත්තර, එළවලු)
🎀 ෆ්‍රයිඩ් රයිස්
🎀 චිකන් බිරියානි
🎀 ලම්ප් රයිස්
🎀 කොත්තු
♦️පිටරට සිට, ලංකාවේ සිටින ඔබේම ආරණියන්ගේ උපන්දින හෝ විශේෂ උත්සව අවස්ථාවක් සදහා රසවත් ආහාර ඇනවුම් කරන්න.
♦️සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව ලංකාවේ සිටින ඔබේ ආදරණියන් අතටම බාර දෙනු ලැබේ.
🎀 දැන්ම ඔබගේ ඇණවුමත් වෙන්කරවා ගන්න.......
ඔබගේ ආහාර ඇණවුම අදම බාරදෙන්න. ( උපරිම
ඇණවුම 100 දෙනකු සඳහා )
Kitchen Hub
Contact us : +94 778 320 475
+94 715 795 520
( Whatsapp available )
24/09/2024
Orders to USA 😋
24/09/2024
Last friday Lunch order
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
01