The Bedsheet Factory
WE ARE GIVING HIGH QUALITY IMPORTED MATERIALS
විදේශ රටවල් වලින් ආනයනය කරන ලද උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් සකසන ලද
FLAT BEDSHEET | FITTED BEDSHEET | BOWA BEDSHEET
ඇඳ ඇතිරිලි | ඉලාස්ටික් දැමු බෙඩ්ෂිට් | බෝව බුල් බෙඩ්ෂිට්
අපගෙන් ලබා ගත හැක.
05/03/2026
🎉 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬 𝟖,𝟎𝟎𝟎 ක් සම්පූර්ණයි! 🎉
අපගේ The Bedsheet Factory by Oshi පිටුවට සහය දක්වන ඔබ සැමට හෘදයාංගම ස්තුතියි. ❤️
ඔබගේ විශ්වාසය, ආදරය සහ සහයෝගය නිසාම අපි අද
8000 ක පාරිබෝගික හදවත් දිනාගෙන තිබෙනවා.
ඉදිරියටත් ඔබට හොඳම ගුණාත්මක bedsheets ලබා දීමට අපි කැපවී සිටිනවා.
🙏 අපිත් සමඟ සිටින ඔබ සැමට ස්තුතියි!
🎉 𝟖,𝟎𝟎𝟎 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬! 🎉
We are incredibly grateful for the love and support you have shown to The Bedsheet Factory by Oshi. Reaching 8K followers is a big milestone for us, and it wouldn’t be possible without our amazing customers and supporters.
Thank you for trusting us and being part of our journey. More quality bedsheets and exciting offers are coming your way!
❤️ Thank you for being with us!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo