LeSparkle.lk
07/11/2020
🤔 ඔබගේ උදරය ඉදිරියට ඒම ප්‍රශ්නයක් නම්,
🤔 උදරය එල්ලා වැටෙනවා නම්,
🤔 කෙතරම් ව්‍යායාම කලත් උදරය අඩු නැත්නම්,
🤔 සම ඇදීම නිසා කැලැල් (stretch marks) ඇති වෙලා නම්,
🌸 මෙන්න ඒකට Oriflame වෙතින් විසඳුමක්..
👉 Optimals Body Anti-Cellulite Gel මඟින් අනවශ්‍ය උදරය අඩු කර ශරීරයේ ඇති අනවශ්‍ය මස් පිඬු එල්ලා වැටීම වලක්වා මාංශපේෂීන් ශක්තිමත් කර දින 14ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. මෙහි ඇති roller ball massaging applicator එක මඟින් කවාකාරව එම ස්ථානය සම්භාහනය කිරීමෙන් මේදය කැටි ගැසීම වලක්වා සුමුදු සැහැල්ලු බවක් ලබාදෙයි.
👉 Optimals Body Firming Lotion මඟින් සම ඇදීමෙන් ඇති වී ඇති කැලැල් (stretch marks) සති 4ක් වැනි කාලයකින් ඉවත් වීමට පටන් ගනී.
🤩 100% ස්වාභාවික අමු ද්‍රව්‍ය මඟින් නිශ්පාදිත බව සායනිකව තහවුරු කර තිබේ.
😍 මේ දිනවල විශේෂ මිල අඩු කිරීමකින් ද යුක්තයි.
🚚 මුදල් තැන්පත් කළ පසු ඔබගේ නිවසටම භාණ්ඩ බෙදාහැරීම් කරනු ලැබේ.
දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම් 🚚
වැඩි විස්තර සඳහා inbox මඟින් විමසන්න 📩
08/10/2020
😍😍අඩුම මිල අපෙන් 😍😍
M4 Smart Band
ක්‍රීඩා කරන විට කදිමයි
ඇවිදපු අඩි ගනන දැනගන්න
ස්පන්දන වේගය දැනගන්න
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
Island wide cash on delivery🚛🚛🚛
මිල රු. 1250/-
08/10/2020
කාර්යබහුල ජීවිතයේ ඔබේ සිරුර වෙනුවෙන් කාලයක් වෙන් කිරීමට අපහසු බව ඇත්ත. එම නිසා Body Shape Belt එක දවසේ ඕනෑම වේලාවක / ඕනෑම කාර්යක නිරත වෙමින් පැලදිය හැකි ලෙස නිමවා ඇත. ඉතා පහසුවෙන් පැලදිය හැක. දිගු කාලයක් පැලද සිටීමට ද අපහසුවක් නොමැත.
- උදරය විශාල වීම පාලනයට
- සිරුරේ නියමිත හැඩය පවත්වා ගැනීමට
- ගර්භණි අවදියෙන් පසු කඩා හැලෙන උදරය නැවත ප්‍රතිස්ථාපනයට මෙම Body Shaper Belt එක භාවිතා කල හැක.
භාවිතයට උපදෙස් :
- දිනකට අවම පැය 05 බැගින් නොකඩවා මාස 02 ක් වත් භාවිතා කල යුතුය.
- ආහාර ගත් විගස භාවිතා නොකරන්න. ආහාර ගෙන පැය 02 කට පමණ පසු භාවිතය සුදුසුයි.
රු. 990/-
Cash on delivery 🚛🚛🚛
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ratmalana
Colombo