LKNews

LKNews

Share

26/08/2025

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45වන අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සීවලි අරුක්ගොඩ අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙනවා.

සීවලි අරුක්ගොඩ රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අමතරව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W

26/08/2025

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහායි.

ඒ අනුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් ජනවාරි මස 06වනදා දක්වා නඩුව කල්තබා තිබෙනවා.

🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W

12/08/2025

ජාත්‍යන්තර තරුණ දිනය අදයි! ❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
00200