C_K World

C_K World

Share

24/03/2025

අනේ ළමයි drama එක දෙන්න බෑනේ අප්පා ඊයේ ඉදන් upload කරන්න හදන්නේ😭😭😭
තාම බැරි වුනා upload කරන්න🤦‍♀️🤦‍♀️🤦‍♀️

මොනා වෙලාද මන්දා හිතා ගන්න බෑ🥺💔

වෙනම page එකක් හදලා හරි ඉතුරු ep ටික ඒකෙවත් දාන්න try එකක් දෙන්නම්😭💔

එපා වෙනවා අප්පා අමාරුවෙන් sub හදලා අන්තිමට upload කරගන්න බැරි වුනාම හරි වේදනයි අයියෝ.....😭😭😭

Photos from C_K World's post 13/03/2025

The boy next world drama photo collection 🥰💗🌧️
Like karann lamai🥰❤️

04/03/2025

Moonlight mystique drama එක ඉස්සරහට මට අරන් එන්න බෑ යාලුවනේ😭

ප්‍රශ්න ගොඩයි drama එක දෙන්න දෙන්නෙම නෑ මේ Fb එක😭💔

මන් ගොඩක් try කලා හරියන්නෙ නෑ🥺

මේ drama එක දෙන එක නවත්තන්න හිතුවේ

අනිත් drama එකවත් දිගටම දාන්න පුලුවන් වෙයි කියලා හිතනවා🥺💔

sorry මගේ යාලුවනේ😭💔

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Homagama
Colombo