Safe Home

Safe Home

Share

20/11/2020

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක.
භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.

මිල රුපියල් 2000.00
අවුරුද්දක වගකීම් කාලයක්

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV35 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ 0776170030 (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

කවුරුත් දකින්නේ නැති👤 කාටවත් පේන්නේ නැති🕵️‍♀️

DV35 කැමරා📷 එක කියන්නේ ඇඟිලි දෙකෙන් අල්ලන්න පුලුවන් විදියේ Mini කැමරා එකක්.😃 ඔබට අවශ්ය ඕනිම තැනක තියන්න පුලුවන්. Video Mode එකේ තියෙන ගමන් Charge කරන්නත් දැන් පුලුවන්. ගෙදරට🏠, වෙළඳසලට🏦 වගේම යන එන🏃🏻‍♀️🏃🏻 තැනක වුනත් Charge🔋 කරලා අරන් යන්න පුලුවන්. Video📹 කරන්න, Photo📸 ගහන්නත් මේකෙන් පුලුවන්. 🎈.🛒😊

1.මෙය 1.5cm x 1.5cm ප්‍රමානයේ කැමරාවකි.
2.පැය 5 ක පමන කාලයක් හඩ සමග වීඩියෝ පටිගත වේ.
3.මෙය Night Vision රාත්‍රී කාලයේදීත් භාවිතා කල හැක.
4.මෙම කැමරාවට 32GB දක්වා මෙමරි කාඩයක් භාවිතා කල හැක.
5.මෙම කැමරාව සමග (wall mount) බිත්තියේ සවි කිරීමට උපකරනයක් ලබා දෙයි.
6.කැමරාව සමග ලබා දෙන AV out කේබලය මගින් රූපවාහිනියෙන් වුවද නැරබිය හැක.
7.මෙය power bank හෝ චාජරයකට සම්බන්ද කිරීම මගින් වීඩියෝ කිරීමට හැකිය. (මෙමරි ෆුල් නෙවේ. මෙමරි ෆුල් වූ විට පරන වීඩියෝ කොටස් එකින් එක ඩිලිට් වී අලුත් වීඩියෝ සේව් වේ.)

WARN UP
If you are unable to switch on the camera, please take SD card out, RESETTING and try again.
Spy camera can be a little hot in working, it's a normal phenomenon.

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV35 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය 0776170030 (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක. භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.

12MP Full HD Night Vision Mini Camera

■Feature and Specification
■Video format/ coding : AVI / M-JPEG
■Resolution ratio: 1280X720P and 1920X1080P 30 fps
■Mode for taking pictures: 12MP(4032X3024)
■Image proportion: 4:3
■Support 4/8/16/32GB Micro SD card
■Built-in lithium battery 200mAh, working time about 200 minutes at 1080p 30fps
■Charging voltage: DC-5V
■20ft night vision distance

20/11/2020

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV50 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ 0776170030 (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

2020 අලුත්ම පෙනුමකින් විවිධ පහසුකම් රැසක් සමගින් දැන් ඔබේ නිවසටත් IP CAMERA එකක්. සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කර ගැනීමට වගේම වැඩත් සමඟ කාර්යබහුල ඔබට නිවසේ සිටින කුඩා දරුවන්, දෙමාපියන් ගැන ඕනෑම අවස්ථාවක සොයා බලන්න මේ උපකරණය ගොඩාක් ප්‍රයෝජනවත්.

ඕනෑම ස්මාර්ට් දුරකථනයක් සමඟින් ඉක්මනින්ම සම්භන්ද කර ගන්න පුළුවන් නිසා මෙය තමන්ටම සකසා ගන්න පුළුවන්. වයර් අදින්න, මොනිටර් සවිකරන්න අවශ්‍යය නැහැ.

* 1080 HD පැහැදිලි රූපරාමු ලබා ගැනීමට හැකිවීම.

* අවශ්‍ය නම් අදාළ රූපරාමු MEMORY CARD එකකට පටිගතකර ගැනීමට හැකිවීම.

* WIFI හරහා ඔබේ SMART දුරකථනයට ඉක්මනින් සම්භන්ද කර ඒ හරහා ක්‍රියා කරවීමේ හැකියාව.

* කැමරාව ඉහලට පහලට හැරවීමට ඇති හැකියාව නිසා ලොකු ප්‍රදේශයක් ආවරණය කර ගත හැකි වීම.

* කැමරාව ආසන්නයේ යම්කිසි දෙයක් චලයන වන්නේ නම් එය හඳුනා ගැනීමේ පහසුකම.

* CLOUD STORAGE පහසුකම.

* දහවල් කාලයේ වගේම රාත්‍රී කාලයේත් පැහැදිලි රුප ලබා ගත හැකි පහසුකම.

* කැමරාව ආසන්නයේ සිටින පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමට ඇති හැකියාව.

ඉක්මන් කරන ඔබේ ඇණවුමත් අදම වෙන්කරවා ගන්න.

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV50 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ 776170030 (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo, Western
Colombo
01