Ceylon Cosmetic
22/07/2025
DR RASHEL VITAMIN C BRIGHTENING & ANTI-AGING PRODUCTS 🧡🍊
විටමින් C යනු ඉහළ සාන්ද්‍රණයක් ඇති සම වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සඳහා සහාය වන අපට ඉතා අවශ්‍ය විටමින් වර්ගයකි . Vitamin C මුලික කරගෙන Dr Rashel Brand එකෙන් නිර්මාණය කරල තියන මේ Range එකෙන් ඔබේ සමට ප්‍රථිපල රැසක් ලබා ගත හැක . මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක, පාරජම්බුල කිරණ මගින් ඇති කළ හැකි හානියෙන් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙමගින් ඔබේ සමේ අනෙකුත් කොටස් වලට වඩා තද පැහැති ලප, හයිපර්පිග්මන්ටේෂන් , කුරුල පල්ලම් සහ ලප කැළැල් සැලකිය යුතු ලෙස අඩු කරයි. 🍊
ඔබේ සම වයස්ගත වීම වැළැක්වීමේ නිෂ්පාදනයක් ලෙසත් මෙය හදුන්වා දිය හැක . තවද ඔබේ සම එල්ලා වැටීමෙන් වළක්වා ගැනීමට උපකාරී වේ. නව කොලජන් වර්ධනය දිරිගන්වන අතර එය ඔබ සතුව ඇති කොලජන් නඩත්තු කිරීමට සහ වටිනා ප්‍රෝටීන්, හානිවලින් ආරක්ෂා කර සම පැහැපත් කරයි . 🍊
ඉතින් තවත් හිත හිත ඉන්න දෙයක් නෑ .. ලස්සනට ඉන්න වගේම නිරෝගිමත්ව ඉන්න ආස ළමයි එන්න මේ පැත්තට. අඩුම මිලට .. Original Products ගන්න ..
දැන්ම ඔයත් Ceylon Cosmetics අපිට මැසේජ් එකක් දාන්න .. 🤷🏻♀️
📱Whatsapp us 070-6259500
15/07/2025
Dr rashel 24K gold range.
Order now
Whatsup us 070-6259500
30/06/2025
🌼DR Rashel body whithing cream 🌼
🌷Dr Rashel කියන්නේ ලොවක් පිලිගත් තවත් අංක එකේ Brand එකක් කියලා අපි කියලා අපි කවුරුත් දන්නවනේ..
🌷ඉතිං ඔන්න Dr Rashel සමාගම විසින් විශේෂයෙන්ම කාන්තාවන්ට Body & Private parts Whitening Cream එකක් හදුන්වලා දීලා තියෙනවා...
ඉතිං කියන්න ඕනී කිසිම අතුරු අබාධයක් සහා අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නෑ.
100%ක් ඔර්ජිනල් නිශ්පාදනයක් ❤️
🌹ඔයාලගේ අත් යට / ඉකිලි වල ඇති අදුරු ගතිය සහමුලිනම නැති කර ගන්න පුලුවන්...
🌹️බාහිර ආල්පනය සදහා පමණයි.
🌹️දිනපතා භාවිතයට ඉතා යෝග්‍ය වේ.
Whatsup us
070-6259500
25/06/2025
😍Dr rashel black peel mask
😍 Dr rashel gold peel mask
🌼සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
🌼මෙම peel off mask එක භාවිතා කර Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.
👉භාවිතය :-
🌼හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🌼මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
Order now
Whatsup us
070-6259500
TikTok · Ceylon Cosmetic Check out Ceylon Cosmetic’s post.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
10300