Solar Booze Pvt Ltd

Solar Booze Pvt Ltd

Share

01/05/2026

මිලට වඩා වටින්නේ ඔබේ ආදරණීයයන්ගේ ජීවිත නේද?
මිල ගැන පමණක් සිතා ඔබේ නිවසේ ආරක්ෂාව අවදානමේ දමනවාද?
Huawei LUNA2000 High Voltage ESS (7/14/21 kWh)
Huawei තාක්ෂණය සමඟින් දැන් ඔබට උපරිම විශ්වාසයක් සහ ආරක්ෂාවක් සහතිකයි.
• තත්පර 15ක ආරක්ෂාව: ගින්නක් හඳුනාගත් සැණින් තත්පර 15ක් ඇතුළත එය මැඩපැවැත්වීමේ හැකියාව.
• Active Pressure Release: දහනයට උදව් වන වායූන් ඉවත් කර ගිනි ගැනීමේ අවදානම අවම කිරීම.
• Real-time Monitoring: බැටරි සෙල් 16ක් සඳහා වන සෙන්සර් 8ක් මඟින් ඕනෑම දෝෂයක් කල්තියා හඳුනාගැනීම.
• IP 66 ජල ආරක්ෂාව: ගංවතුරකදී පවා සෙන්ටිමීටර 40ක් ගැඹුරේ පැය 72ක් සුරක්ෂිතව පවතී.
• ඉහළ ශක්තිමත්බව: ටොන් 5ක බාහිර පීඩනයකට වුවද ඔරොත්තු දෙන නිමාව.
වසර 10ක 1 to 1 Replacement වගකීම
හොදම මිලට මිලදී ගන්න අදම අප හා සම්බන්ධ වන්න
දැනම අමතන්න 0702 422 422

24/04/2026

Inverters නම්, Huawei Hybrid Inverters තමයි!
ලොව අංක 1 Huawei Hybrid Inverter සමඟ ඔබේ නිවස බලගන්වන්න!
ස්මාර්ට් , කාර්යක්ෂම සහ අනාගතයට සූදානම් විසඳුම

⚡ 98.6% උපරිම කාර්යක්ෂමතාව
⚡ අඩු නඩත්තු වියදම (පංකාවක්, LCD තිරයක් හෝ fuse ගැටළු නොමැත)
⚡ බැටරි සම්බන්ධ කිරීමේ හැකියාව – future expansion easy
⚡ FusionSolar App හරහා ස්මාර්ට් නිරීක්ෂණය
⚡ අවුරුදු 10කට 1-to-1 මාරු කිරීමේ වගකීම

Solar Booze – ශ්‍රී ලංකාවේ විශ්වාසනීය Huawei අලවි නියෝජිත
සම්පූර්ණ පසු-විකුණුම් සේවාව සහ තාක්ෂණික සහාය සහතිකයි
உலகின் #1 Huawei Hybrid Inverter மூலம் உங்கள் இல்லத்திற்கு சக்தி வழங்குங்கள்!
Smart | Efficient | Future Energy Solution

⚡ 98.6% அதிக திறன்
⚡ குறைந்த பராமரிப்பு தேவைகள்
⚡ பேட்டரி தயாராக உள்ளது
⚡ FusionSolar App மூலம் எங்கிருந்தும் கண்காணிக்கலாம்
⚡ 10 வருட Warranty

Solar Booze – இலங்கையின் அதிகாரப்பூர்வ விநியோகஸ்தர்
Call Now 0702 422 422

22/04/2026

மின்தடைக்கு சிறந்த தீர்வு: Projoy Portable Energy System Solution

உங்கள் வணிகம் அல்லது வீடு இடையூறு இல்லாமல் இயங்க வடிவமைக்கப்பட்ட, நவீன Projoy Portable Energy System Solution இப்போது இலங்கையில் கிடைக்கிறது.

மேம்பட்ட LFP பேட்டரி தொழில்நுட்பத்துடன் 2kWh திறன் கொண்ட இந்த பேட்டரி அமைப்பு, திடீர் மின்தடை ஏற்பட்டால் 20ms (ஒரு வினாடியின் நூற்றில் ஒரு பகுதி) நேரத்தில் இயங்கும்.

தொழில்நுட்ப அம்சங்கள்:

✅அமைதியான செயல்பாடு: ஃபேன் இல்லாத இயற்கை குளிரூட்டும் தொழில்நுட்பம் (25dB)
✅வேகமான சார்ஜிங்: மெயின்ஸ் மூலம் 2 மணி நேரத்தில், சோலார் மூலம் 3 மணி நேரத்தில் முழு சார்ஜ்
✅நீண்டகால நம்பகத்தன்மை: 3000 முறை வரை சார்ஜ் செய்யக்கூடிய பேட்டரி ஆயுள்
✅சிறப்பு உத்தரவாதம்: 2 ஆண்டுகளில் எந்த குறையும் ஏற்பட்டால் 1-க்கு-1 மாற்று

Rs.345,000/=
(Terms & Conditions Apply)

📞 மேலும் தகவல்களுக்கு அழைக்கவும்: 070 1038364

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 122/37/1/1, Kirulapone Avenue, Colombo 05
Colombo