GoodBake
23/06/2026
🎂 සියලුම බේකින් වැඩ සදහා එකම සහකරු ! 🥐🍞🍪
කේක්, බන්, පාන්, පේස්ට්‍රි, කුකීස් සහ තවත් බොහෝ බේකින් නිර්මාණ සඳහා ඔබේ විශ්වාසනීය සහකරු GoodBake Cake Margarine.
✔️ මෘදු වයනය
✔️ උසස් රසය
✔️ හොඳ පරිමාව හා ගුණාත්මකභාවය
✔️ සියලුම බේකින් අවශ්‍යතා සඳහා සුදුසුයි
09/06/2026
🍰 රසයත්, අලංකාරත්වයත් එකට ගෙන එන රහස... GoodBake Cake Margarine!
කේක් එකක් රසවත් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය දකින මොහොතේ දීම ආකර්ෂණීය විය යුතුය.
කේක් නිෂ්පාදනවල රසවත්ම Art එක. 🎂💕
20/05/2026
බනිස්, මාළු පාන්, බර්ගර්, හොට්-ඩෝග්, ප්ලේන් රෝල් සඳහාම ගැලපෙන GoodBake Bun Compound
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 40, New Kelani Bridge Road
Colombo