Magic Drop

Magic Drop

Share

Photos from Magic Drop's post 10/03/2024

🌸🫶🏻සුදු වෙන්න කැමති ඔබට🫶🏻🌸

❤කරුණාකර කමෙන්ට් කරන්න කලින් පෝස්ට් එකම කියවන්න. ඔබට දැනගැනීමට අවශ්‍ය සියළුම දේ මෙහි දක්වා ඇත.

👉වයිට්නින් ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා හැමෝම සුදු වෙන්නෙ නැත්තෙ ඇයි?

1.ලංකාවෙ බහුතරයක් ස්ථාන වල වයිට්නින් කියලා ගහන්නෙ විටමින් සී විතරක් නිසා.

2 අනෙක් හේතුව තමයි එක බොක්ස් එකකින් රිසාල්ට් ශුවර් කියල ග්ලූටතියොන් අඩු මාත්‍රාවන් දෙන නිසා

මෙන්න මේ නිසා සමහර ඉන්ජෙක්ෂන් ගැහුවත් ප්‍රතිඵල නැති 50% ක්ම ඉන්නවා. ඉතින් අපි අපේ සමට අවශ්‍ය ග්ලූටතියොන් මාත්‍රාව දැනගෙන වගකීමක් ඇතුව සුදු වෙමු.

අපි බලමු වයිට්නින් ඉන්ජෙක්ෂන් කිරීමට ආස ඔබට තියන ප්‍රශ්න මොනවද කියලා.

01. සුදු වෙන්න ඉන්ජෙක්සන් කීයක් ගහන්න ඕනෙද?
ඒක තීරණය වෙන්නෙ ඔබේ සම අනුව සහ ඔබේ දැනට පවතින පැහැය මත..

02. සුදු උනාට පස්සෙ ඒක මේන්ටේන් කරන්න ඕනිද?
ඔව් අනිවාර්යයෙන්ම.. සමහර කෑම බීම තියෙනව පාලනය කරන්න ඕනි. අපි ඒ ගැන ඔබව දැනුවත් කරනවා.

03. මේකෙන් එන්නෙ කැත සුදක්ද?
නැහැ. ඉන්ජෙක්සන් වලින් ඔබව සුදු වගේම රනින් බැබලෙන සමක් ලබාදෙනවා.

04. ඇගම එකවගේ සුදු පාට වෙනවද?
ඔව් අනිවාර්යයෙන්ම. ක්‍රීම් ගෑවා වගේ නැතුව හැම තැනම එකම පාට වෙනවා.මොකද මේක ෆුල්බොඩි ට්‍රීට්මන්ට් එකක් නිසා.

05. මේක සහතික ලත් ක්‍රමයක්ද? උසස් නිශ්පාදනයක් ද? ආරක්ශිතද?
මේ නිශ්පාදනය FDA මගින් අනුමත කරලා තියෙන්නෙ. ඔබව හොඳින් පරීක්ෂා කරල තමයි ඔබට මේ ප්‍රතිකාරය ලබාදෙන්නෙ. ඇලජික් වෙන්නෙ නැතිවෙන්න ඉතාම ආරක්ෂිතව. මේ සදහා එකවරකට විනාඩි 30ක් පමණ ගතවෙනවා.

06. කීයක් වියදම් වෙනවද?
ඔබේ සමට ගැලපෙන ඉන්ජෙක්සන් එක අනුව මිල ගනන් වෙනස් වෙනවා..

07. අමතර වාසි මොනවද?
සුදු වෙනවට අමතරව ඔබේ හම රන්වන් දිලිසෙන පෙනුමක් ලැබෙනවා. ප්‍රති ඔක්සිකාරක මගින් තරුණ සමක් ලැබෙනවා. සම එල්ලා වැටීම නවතිනවා. කුරුලෑ, කැලැල් ආදිය අඩු වෙනවා.

08. මම ඉන්නෙ ගොඩක් දුර මම කොහොමද එන්නෙ? මට ගෙන්වාගන්න පුලුවන් ද?
ඔව් පුලුවන්.අපි ඔබේ නිවසටම courier කරනවා. ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට doctor කෙනෙක් හෝ Nurse කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ..

වැඩි විස්තර සදහා අමතන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo