Quick Shopping

Quick Shopping

Share

08/11/2024

කෑලි 8කින් සමන්විත drain basket set එකම රු.1499/-

දිවයින පුරා cash on delivery පහසුකම් සහිතයි.

ඇනවුම් කරන්නේ නම් පමණක් sign up වෙන්න.
නැතිනම් ඔබගේ නම ලිපිනය,දුරකතන අංක 2ක් Whtsapp 0762244882 හරහා හෝ Messenger හරහා අප වෙත එවන්න.

Photos from Quick Shopping's post 02/08/2024

පොඩ්ඩෝ නින්දට යද්දී කතාන්දර කියන්නම දැන් ඕනවෙන්නේ නෑ මේ kids projector light එකෙන් පෙනෙන පින්තූර දරුවට කියා දෙන ගමන් දරුවගේ දැනුම වැඩි වෙන යමක් නින්දට යාමට පෙර එකතු කරන්න දෙමාපියන් හැටියට ඔයාට පුලුවන්.

එක එක සත්තු වර්ග,මල් වර්ග,එලවලු වර්ග,පලතුරු වර්ග ආදී පින්තූර 24ක් මේ projector light එකේ අන්තර්ගත වෙනවා.

මේකේ මිල වෙන්නේ රු.990-ක් විතරයි.

දිවයින පුරා cash on delivery පහසුකම් සහිතයි.
ඩිලිවරි ගාස්තුව ඕනෑම ප්‍රදේශයක් සදහා රු.300ක් පමණයි.

ඇණවුම් කරන්නේ නම් පමණක් sign up වෙන්න.

නැතිනම් Whtsapp 0705588440 හෝ Messenger හරහා ඔබගේ ඇණවුම අප වෙත එවන්න

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo