Hanss For U

Hanss For U

Share

09/01/2025

ඔව් අනිවාරෙයින් උදව් වෙයි!🫶🤍

මම හිතනවා, තමන් තමන්ටයි මුලින් ආදරය කරන්න ඕනි,
දවසකට එක පාරක් හරි තමන් තමන්ව ලස්සනට දකින්න ඕනි,
කවුරු මොනවා කිව්වත් තමන් තමන් ගැන ආඩම්බර වෙන්න ඕනි,
තමන්ව දැන දැනම ඉගියකින් හරි රිද්දන මිනිස්සුන්ව අත්හරින්න ඕනි,
තමන්ටම කියලා ලියලා දීපු ලස්සන හිනාව හදවතින්ම විතරක් එලියට දෙන්න ඕනි,
මොකද දවසක් එයි, තමන්ට තමන් විතරක්ම ඉතුරු වෙන හෙවනැල්ලත් දාලා යන හැගීමක්, එදාට ලෝකේ මනුස්සයෙක්ට ගන්න තියෙන නරකම වගේම පහත්ම තීරණය ගන්න නැති වෙන්න ඔයාටත් මටත් මෙවා උදව් වෙයි.
ඔව් අනිවාරෙයින් උදව් වෙයි!"🫶🤍🍃
( චලක තාරුක්ෂ ✍️ )

16/10/2024

හැම ගැහණු ළමයෙක්ම එක වගේ නෙවේ 🍃✨!!
Like / fallow / Share 🥰👋
©hans _for_u

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo