Better Life

Better Life

Share

01/07/2022

කෙනෙකුගේ ධනවත් බවට ඊර්ෂ්‍යා නොකරන්න. එමගින් ධනවතකු වීම නුසුදුසු දෙයක් බව ඔබ ඔබේ යටිසිතට ඒත්තු ගන්වයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබ ධනවතකු වීමේ මං ඔබ විසින්ම අවුරා ලීමයි.

25/12/2021

ඔබ ජීවිතයේ සැබෑ අරුත ඇත්තේ ජීවිතය සතුටින් ගෙවා දැමීම තුළය. එය දීර්ඝ කාලීන සතුටක් විය යුතුය. මේ සමග ඇති සටහන මා නිර්මාණය කරන ලද්දේ සතුටින් ජීවත්වීම සදහා ඇති සරලම මාර්ගය ඔබට පැහැදිලි කරදීම පිණිසය.
ඔබ ජීවිතය කෙසේ ගෙවා දමනවාද යන්න තීරණය කල යුත්තේ ඔබ විසින්මය, මන්ද ඔබේ ජීවිතයේ අයිතිය ඔබ සතුය. ඔබ හැර අන් කිසිවකුට එය සතුටින් තැබීමේ හෝ විනාශ කරදැමීමේ හැකියාවක් නොමැත.

15/09/2021

Life_Partner

14/09/2021

ඔබත් ධනවත් වෙන්න කැමතිද?

එසේනම් ධනවතකු සේ සිතන්න, ධනවතකු සේ කටයුතු කරන්න.

ධනවතකු සාමාන්‍ය පුද්ගලයකුගෙන් වෙන්කර ගතහැකි ප්‍රධාන කරුණු 3ක් දැක්විය හැකිය.

1. සාමාන්‍ය පුද්ගලයකු තමන් උපයන දෙයින් හැකිතරම් වියදම්කර ඉතිරිවන යමක් ඇත්නම් එය අනාගතය වෙනුවෙන් ඉතුරුකරන අතර ධනවත් පුද්ගලයකු සෑමවිටම තමන් උපයන දෙයින් උපරිමය අනාගතය වෙනුවෙන් ආයෝජනය කර ඉතිරිය තම පෞද්ගලික පරිභෝජන සදහා යොදාගනී.

2. සාමාන්‍ය පුද්ගලයකු සෞඛ්‍යය ආරක්ෂාව සහ ජීවිත රක්ෂණය සෑමවිටම වියදමක් ලෙස සලකන අතර ධනවත් පුද්ගලයකු සෞඛ්‍යය ආරක්ෂාව සහ ජීවිත රක්ෂණය ආයෝජනයක් ලෙස සලකනු ලබයි.

3. සාමාන්‍ය පුද්ගලයකු සෑමවිටම මුදල් වෙනුවෙන් මහන්සවී වැඩකරන අතර ධනවත් පුද්ගලයකු තමන් වෙනුවෙන් වැඩකිරීමට මුදල් වලට ඉඩ සලසයි.

ඔබගේ ජීවන තත්ත්වය උසස් කරගැනීම වෙනුවෙන් කැපවීමට කැමති ඔබත් අදම ඔබ සිතන පතන ආකාරය වෙනස් කර ධනවතකු සේ සිතීමට හා ක්‍රියා කිරීමට පුරුදු වන්න.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo