RTF ACADEMY

RTF ACADEMY

Share

25/05/2026

👑 𝐑𝐓 𝐅𝐎𝐑𝐄𝐗 - 𝐖𝐄𝐊𝐋𝐘 𝐅𝐎𝐂𝐔𝐒
𝐔𝐒𝐃𝐉𝐏𝐘 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 | 𝟐𝟓 - 𝟐𝟗 𝐌𝐞𝐲 𝟐𝟎𝟐𝟔

━━━━━━━━━━━━━

🪙 𝐅𝐮𝐧𝐝𝐚𝐦𝐞𝐧𝐭𝐚𝐥 𝐁𝐚𝐜𝐤𝐝𝐫𝐨𝐩

USDJPY එකට තාමත් Dollar එකට Moderate Bullish Backdrop එකක් තියෙනවා.

𝐊𝐞𝐲 𝐏𝐨𝐢𝐧𝐭𝐬:
- Fed එක Rate Cut වලට Cautious Approach එකක ඉන්නේ
- Energy Sector එක නිසා Inflation Risk වැඩිවෙලා US Bond Yields Elevated
- BoJ එකෙන් Policy Tightening එකක් එයිද කියලා Market එක බලන් ඉන්නවා
- US-Japan අතර Yield Differential එක නිසා Yen එකට විරුද්ධව Dollar එකට Demand එක තියෙනවා
- Pair එක 160.00-161.00 Zone එකට කිට්ටු වුනොත් BoJ Intervention Risk එකක් තියෙනවා

━━━━━━━━━━━━━

📊 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬

𝐃𝐚𝐢𝐥𝐲 𝐂𝐡𝐚𝐫𝐭:
- USDJPY එක Ascending Channel එකක් ඇතුලේ Upward Structure එක Maintain කරගෙන ඉන්නේ
- Corrective Wave 4 එක Form වුනාට පස්සේ දැන් Wave 5 එකට Try කරනවා
- Buyersලගේ Immediate Task එක 159.24–159.86 Zone එකට උඩින් Consolidate වීම

𝐖𝐚𝐯𝐞 𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞:
- Final Upward Impulse Target: 160.87
- Wave 5 ඇතුලේ 156.69 Support Level එක දක්වා Pullback එකක් එන්න පුළුවන්
- 156.69 Break වුනොත් Next Target: 152.13

━━━━━━━━━━━━━

🎯 𝐖𝐞𝐤𝐥𝐲 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 𝐒𝐜𝐞𝐧𝐚𝐫𝐢𝐨𝐬

🔺 𝐁𝐮𝐥𝐢𝐬𝐡 𝐒𝐜𝐞𝐧𝐚𝐫𝐢𝐨: 159.24 Breakout වුනොත් 159.86 → 160.87
🔻 𝐁𝐞𝐚𝐫𝐢𝐬𝐡 𝐒𝐜𝐞𝐧𝐚𝐫𝐢𝐨: 156.69 ට පහළින් Close වුනොත් 152.13 දක්වා Correction

━━━━━━━━━━━━━

💡 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 𝐍𝐨𝐭𝐞:
159.24-159.86 Breakout Confirm වෙනකන් Wait කරපන්. 156.69 Hold වුනොත් Dip Buy Look කරන්න පුළුවන්.

━━━━━━━━━━━━━
🏆 𝐑𝐓 𝐅𝐎𝐑𝐄𝐗 - 𝐓𝐡𝐞 𝐇𝐨𝐦𝐞 𝐨𝐟 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐓𝐫𝐚𝐝𝐞𝐫𝐬
(𝐀 𝐒𝐮𝐛𝐬𝐢𝐝𝐢𝐚𝐫𝐲 𝐨𝐟 𝐑𝐓𝐅 𝐈𝐍𝐎𝐕𝐀𝐓𝐈𝐎𝐍𝐒 [𝐏𝐕𝐓] 𝐋𝐓𝐃)

🤖 𝐁𝐨𝐭:
😴 𝐀𝐝𝐦𝐢𝐧:

#𝐗𝐀𝐔𝐒𝐃 #𝐆𝐨𝐥𝐝𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬 #𝐅𝐨𝐫𝐞𝐱𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬 #𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠𝐒𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐲 #𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬 #𝐅𝐮𝐧𝐝𝐚𝐦𝐞𝐧𝐭𝐚𝐥𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬 #𝐌𝐚𝐲𝟐𝟓 @𝐑𝐓𝐅𝐋𝐈𝐕𝐄𝐔𝐏𝐃𝐀𝐓𝐄

24/05/2026

💎 𝐑𝐓 𝐅𝐎𝐑𝐄𝐗 - මනසේ බලය 💎

📉 ට්‍රේඩ් එකක් පරාද වෙද්දි ඒක හසුරවන විදිහ තමයි ට්‍රේඩර් කෙනෙක් සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා තීරණය කරන්නේ.

එක 8-2ක්, 9-1ක් වගේ පර්ෆෙක්ට් වින් රේට් එකක් තියෙන්න ඕන කියන එක නෙවෙයි ❌

මාකට් එකේ කාලයක් හිටපු කෙනෙක් දන්නවා මේ දේ 👇

💥 හොඳ ජයග්‍රහණ 8ක් 9ක් කරලා හොයපු සල්ලි ඔක්කොම, නරක පාඩු 1ක් 2ක් ඇතුලේ නැති කරගන්න පුළුවන්.

බොහෝ වෙලාවට ඒක වෙන්නේ පොසිෂන් සයිස් එක ලොකු නිසා නෙවෙයි.

වෙන්නේ දිනනකොට සෙමෙන් සෙමෙන් ඊගෝ එක ඇතුලෙන් ලොකු වෙන නිසා 😏

ට්‍රේඩර් කෙනෙක් දිනන්න පටන් ගත්තම, ටිකෙන් ටික මෙහෙම හිතන්න ගන්නවා:

👉 "මට මාකට් එක තේරෙනවා"
👉 "මම හරි"
👉 "මම අනිත් අය වගේ නෙවෙයි"

ඊට පස්සේ මාකට් එකෙන් පොඩි වැරැද්දක් කරනවා… ⚡

ඒත් ඒක මේ ගේම් එකේ සාමාන්‍ය කොටසක් කියලා පිළිගන්නවා වෙනුවට, එයා එක්ක හැප්පෙන්න යනවා:

😤 පාඩු ටික අල්ලන් ඉන්නවා
🔥 පලිගන්න ට්‍රේඩ් කරනවා
📈 නැති කරපු සල්ලි ගන්න කියලා පොසිෂන් තව තව දානවා
💀 මුළු ප්ලෑන් එකම විනාශ කරගන්නවා

අපි දන්නවා මේක අන්තිමට කොහොම ඉවර වෙනවද කියලා.

⚠️ ඒකයි මේ මාකට් එකපාරටම භයානකයි, ඒත් එක්කම ආකර්ෂණීය වෙන්නේ.

මාකට් එක වැඩ කරන්නේ ගණිතමය සම්භාවිතාවය උඩ 📊
ඒත් මනුස්සයගෙ මනසට ගැඹුරටම පහර දෙනවා 🧠

මාකට් එක මේ ඔක්කොම එළියට ගන්නවා:
🤑 ලෝභය
😎 ඕවර්කොන්ෆිඩන්ස්
😱 බය
🔥 ඊගෝ එක

සමහර වෙලාවට අපි හිතනවා අපි ගොඩක් තර්කානුකූලයි කියලා, ඒ වෙලාවටම තමයි අපි ගොන්ම තීරණ ගන්නේ 🤯

මේ ගේම් එකේ අවුරුදු ගාණක් හිටියම අන්තිමට තේරෙනවා:

✅ ඇනලයිසිස්, ස්ට්‍රැටජි, සෙටප්, ටෙක්නිකල් ස්කිල්… මේවා කරන්නේ සම්භාවිතාවය ටිකක් වැඩි කරන එක විතරයි.

ඒත් මාකට් එකේ කොච්චර කල් ඉන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ:
අපි වැරදි වෙද්දි කොහොම හැසිරෙනවද කියන එක.

🎯 පාඩුව පිළිගන්න ඉගෙන ගන්න
🏹 වැරදුනාට පස්සෙත් හරියට වැඩ කරන හැටි ඉගෙන ගන්න
🎯 මනස අවුල් වෙද්දි නවත්තන්න ඉගෙන ගන්න
🎯 කවුරුත් බලන් නැති වෙලාවෙත් ඩිසිප්ලින් එක තියාගන්න ඉගෙන ගන්න

🥈 ඒ මොහොතේ තමයි මාකට් එක අපිට ග්‍රැජුවේෂන් සර්ටිෆිකට් එක දෙන්නේ.

━━━━━━━━━━━━━━━
💎 𝐑𝐓 𝐅𝐎𝐑𝐄𝐗 𝐓𝐄𝐀𝐌 💎

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo