Insure With Nilanthi

Insure With Nilanthi

Share

01/01/2025

Wishing you and your family a Very Happy New Year 2025 as well. May this year bring you all boundless joy, good health, and success in every endeavor.

Looking forward to the opportunities and memories the New Year will bring.

Insure With Nilanthi Nilanthi Jayasinge is a Senior Financial Consultant at Sri Lanka Insurance. She support many families

23/12/2024

3rd Achievement. Thank you for your support 🎉

14/03/2024

🔹මවක මෙන් පියෙකු මෙන් සැමදා ඔබ ලඟින්ම හිඳිමින් ඔබේ සියළුම රක්ෂණ අවස්ථා ඔබේ හැකියාව පරිදි ඔබට ලබා දීම මාගේ මූලික අරමුණයි.

මේ ඒ සඳහා කදිම නිදසුනක්..
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සේනාරත්න මෙනවියගේ මහනුවර ආසිරි පුද්ගලික රෝහල් ගාස්තු ලෙස රු.650 , 500/= කටත් වැඩි මුදලක් ඇයගේ රක්ෂණ මුදලෙන් ගෙවීමට හැකි විය.
ඇය විසින් සිදු කර තිබූ මෙම වටිනා ආයෝජනය නිසාම අනපේක්ෂිත මොහොතක සෞඛ්‍ය ආවරණය සඳහා මා හට සහය වීමට හැකි විය.

මෙය එක් නිදසුනක් පමණි.
රටේ සියළුම දෙනා ජීවන අරගලයක සිටින මෙවැනි මොහොතක ඔබේ රක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නිවැරදිව මග පෙන්වීම මාගේ ප්‍රධාන අරමුණයි ...

නිලන්ති ජයසිංහ
ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශක
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව

📞 071 439 4519

💻 email - [email protected]

13/02/2024

2024 පෙබරවාරි 15 වෙනිදාට පෙර අයදුම් කරන්න!
අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක්!

▶️ 2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 75ක්

▶️ 2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 225ක්

ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියෙක් නම් ඔබේ දරුවාගේ අයදුම්පත අදම යොමු කරන්න:
https://www.srilankainsurance.com/en/about-us/subapathum-scholarship

06/02/2024

⚡️විදෙස් ගත වූ ඔබට මෙන්ම විදෙස් ගතවීමට බලාපොරොත්තු වන ඔබට සහ කෙටි කාලීනව ආයෝජනය කරන්න කැමති ඔබටම...

‼️‼️SLIC වෙතින් , VAT නැති ආයෝජනයක් ...

💵අදම wealth plus හි ආයෝජනය කරන්න...

💎වත්කම් සුරක්ෂිත කරගන්න..
💎ආදායම වැඩි කරගන්න....

රක්ෂිත මුදල සෑම වසරකම 5% කින් වර්ධනය කරගන්න....
තවත් ඔබ නොහිතන වාසි රැසක්...

⚡️⚡️අදම කතා කරන්න..

📞අමතන්න ...

නිලන්ති ජයසිංහ
ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශක
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව

📞 071 439 4519

💻 email - [email protected]
💳 https://nilanthi.niffysec.com/

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Rakshana Mandiraya, No. 21, Vauxhall Street
Colombo
00200