Kingsway Style
15/03/2020
#හෙලයේ_සෑම_නිවසක්ම_නිරෝධායන #මධ්ධයස්ථානයක්_කරගමු.
වෛරස් රෝග වලට අපි කිව්වේ දෙයියංගේ ලෙඩ කියල . එවැනි වසංගත වලට මීට කලිනුත් හෙලයන් වූ අප ඔනෑ තරම් මූණ දීල තියෙනව
ඒවාට මූණ දෙන්න හෙලයන් වූ අපිට තිබුනා අපේම කියල ඕනෑ තරම් කෙම් ක්‍රම....
වසංගත වලට බිය වී පලාගිය ජාතියක් නෙවෙයි අපි
ඒ කාලේ අපි කරපු දේවල් මීට කාලෙකට ඉස්සර ගොඩේ දේවල් කියල උපහාසයෙන් අත් හැරපු චාරිත්‍ර ටිකක්...
ස්භාවික නිරෝධායන ක්‍රම...
* කොරහට වතුර පුරවල ඒකට කහ මිශ්‍ර කරල, ගැට දෙහි කපල දාලා ගෙදර දොරකඩින් තියල තියෙනව .
* කොහොඹ අත්තකින් ගේ වටේ ට ත් ඇතුලටත් කහ වතුර ඉහල කොහොම අත්ත ගේ දොරකඩ එල්ලනව
* උදේ හවස පහන් දල්වනව...
* ගේ දොරකඩ තල තෙල් පහන් දල්වනව
* මදුරුතලා කොල, හල්දුම්මල දුම් ගහනව..
* දුම්මල සාම්බ්‍රානි දුම් ගේ පුරා අල්ලනව
*:සෑම කෙනෙක් ම පෙරුකායම් හෝ වදකහ අත්වල හෝ ඉනේ බදිනව
* පැගිරි කොල දුම් අල්ලනව
* කොත්තමල්ලි, ඉගුරු, සුදු ලූණු වෙනිවැල් රසකිද තම්බා පානය කරනව
* අල බතල පලා වර්ග කරවිල වැනිදෑ ආහාරයට ගත් නිසා ප්‍රතිශක්තිකරණ අඩූවක් තිබුනේ නෑ.
* වැඩිහිටියන් නිවසේ සිට රතන සූත්‍රය කියනව.
* පිරිත් පැන් නිවස වටා ඉහිනව... පිරිත් පැන් නිවැසියන්ට පානය කරන්න දෙනව.
හිතන්න,
අදටත් මේ ක්‍රම වලංගුයි....
කාටත් කරන්න පුලුවන්
සරල නමුත් කාර්‍යක්ෂම නිරොධායන ක්‍රම...
එක් එක් පලාත් වලට වෙනත් නොයෙක් නොයෙක් කෙම් ක්‍රම තිබුනා ඒකාලේ...
දැන් ආයෙත් අපිට මුලට යන්න කියල සොබාදහම අපිට කියනව..
අපි දැන්වත් සොබාදහම ට අවනත වෙමු
හෙලයන් වන අපිට පුළුවන්
ආඩම්බරකම් ලොකුකම් පැත්තක තියල සෑම නිවසක් ම නිරෝධනය මධ්‍යස්ථානය ක් කරන්න...
ඔබේ පවුලේ අය එක්ව ඔබේ නිවස නිරෝධන මධ්‍යස්ථානක් කරන්න පුළුවන් ....
ඔබ ආරක්ෂා වෙනව වගේම නිවසින් පිට අනෙක් අයත් ආරක්ෂා වෙත්වා කියන කරුණාබර හැගීමෙන් නිවෙස නිරෝධනය කරන්න එක් වන්න පුළුවන් ...
ඒක ජාතියක් විදියට හිතල නිවසක් නිවසක් ගානේ කරන්න අවශ්‍ය ජාතික යුතුකමක්....
අදම පටන් ගන්න පුලුවන්
උතුම් වූ බුද්ධ ශක්තියේ බෙලෙන් රෝ බිය දුරු වෙත්වා
ලෝවාසී සියලු දෙනාම නිරෝගී වෙත්වා
( මේ ලිපිය හැකි තරම් මිතුරන් අතර ශෙයාර් කරන්න)
© සිරිමෙවන් මොලගොඩ
2020/03/14
13/03/2020
TSHIRTS
Sizes S,M,L,XL
4 Colours
Rs890/=
Wholesale price (60+)
35% Discount
0716444666
13/03/2020
LEVIS DENIMS
SIZE 28,30,32,34,36
4 COLOURS
Rs2,190/=
WHOLESALE PRICE (60+)
20% DISCOUNT
0716444666
NAWALA
13/03/2020
U.S. POLO DENIMS
Size 28,30,32,34,36
3 colours
price Rs2,990/=
Wholesale Price(60+)
35% Discount
0716444666
NAWALA
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
8/6, Galpoththa 1st Lane, Nawala
Colombo
12345