Felt nilu

Felt nilu

Share

26/02/2023
Photos from Felt nilu's post 26/02/2023

😍😍😍

Photos from Felt nilu's post 26/02/2023

අපි කවුරුත් ආසයිනේ අපේ පුංචි පැංචන්ගේ පැංචියන්ගේ බර්ත් ඩේ එක මතකයන් වලින් පිරුණු ලස්සන දවසක් කරන්න ❤️❤️❤️❤️

හැම අවුරුද්දකම බර්ත් ඩේ ඩෙකරේශන් වලට වෙනම වියදමක් යනවා නේද😔😔😔

මේ තියෙන්නේ ඒකට හොදම විසඳුම 🤗🤗👇👇👇

👉 birthday banner
👉 birthday hat
👉 birthday 👑
👉 birthday decorations cake
👉number

මේ හැමදේම ෆෙල්ට් වලින් කරන නිසා එක පාරක් පාවිච්චි කරලා අයින් කරන්න නම් ඕන නෑ 😍😍😍

අංක 1234567890 වෙනකන්ම තියෙන නිසා නැවත පාවිච්චි කරන්න පුලුවන් ❤️❤️❤️❤️

ඔයාලටත් චූටි පැටියගේ බර්ත් ඩේ එක සරසගන්න ලොකු මුදලක් වියදම් නොකර ලස්සනට කරගන්න අවශ්‍ය නම් ඉන්බොක්ස් පනිවිඩයක් දෙන්න මිල ගනන් දැනගන්න ❤️❤️❤️❤️

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Negombo
Colombo