CONGA News
21/10/2022
මුල්ම ඇපල් අස්වැන්න ජනාධිපතිටලු. මෙහෙම මිනිස්සු එක්ක රට හැදෙයිද?
17/10/2022
19 තෙක් තද වැසි - Conga News Source link
13/10/2022
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව කොළඹ 02 ,03 , 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07 , 08 , 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය වැඩිදුරටත් සඳහන් වෙයි
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
200