Goddess Lush
10/01/2023
Wow new colours..🤩 if you need send an inbox msg👇🏾 discounts available.💜
💙 ඔයාගෙ deodorant එකටත් අත් යට කලු වෙනවද??
එහෙනම් කියවන්න👇
North for Men Sub zero Deodorant Roll on 72 hour Protection 5oml.
Ingredients: Arctic Pro Defence Technology.
Details👇
💙 පැය 72 ක් දක්වා දහඩිය දැමීම පාලනය කර අත් යට නැවුම්ව තබයි.
💙දහඩිය දුඟඳ නැති කර ඔබේ ආත්ම විශ්වාසයවැඩි දියුණු කරයි.
💙අත් යට කලු පැහැ වීම වලක්වයි.
💙ඉමිහිරි සුවඳකින් යුක්තය.
How to use -:
💙පිරිසිදු වියලි අත් යටට අවශ්‍යතාවය පරිදි භාවිතා කරන්න.
30/11/2022
🌲December🌲⛄offer☃️👇💝2659/-💝
● Divine perfumed body cream 250ml.
◾අද ගොඩක් අය පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න..
🌺එතකොට වැඩි කාලයක් සුවඳ තියෙන නිසා..
◾මේක practical නැති නිසා Oriflame වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed Body Cream එකට, Oriflame හි සුවදම නිශ්පාදනයක් වන Divine Eau de toilette Perfume එකේ ආකර්ෂණීය සුවඳ මුසු කර තියෙනවා.
🌺පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබා ගනියි.
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌺 සමේ ඉරි තැළුන ස්වභාවය නැති කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
🌺250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
🌺සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🌺ජලය ස්පර්ශ වීමෙන් සුවඳ තවත් වැඩි වේ.
◾සුවඳ තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..
💝🎅🎄
ලගම එන නත්තල සතුටින් හැඩ කරන්න..
ආදරණීයන්ගේ සිත් සිනහවෙන් පුරවන්න..
මතක අවදි කරන සුවදින් ගැවසෙන්න..
උඳුවප් සීතලට තෑගි වැසි වස්සන්න..
🤩Motiv Satchel bag👜🤩
42347 Rs.9499/-
The One 💄💋 lipsticks🤩🤩
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha
Colombo
01