Thinkbig.lk
19/11/2020
සම්ප්‍රදාය නව මගකට ........
සම්පුර්ණයෙන්ම " නොමිලේ " මුල සිට වෙනස්ම විදියකට Forex Trading සිංහලෙන් ඉගෙන ගැනීම සදහා ඔබට ලැබෙන අනර්ග අවස්ථාවක් ගැනයි අපි අද කියන්නේ ....
බොහෝ Forex පාඨමාලා මුදලට පැවැත්වෙන නමුත් අපි ඔබට හඳුන්වාදෙන ක්‍රමය එම සාම්ප්‍රදායට සම්පුර්ණයෙන්ම වෙනස් එකක්.
අපද මුදල් ඉපයීම සිදුකරනුලබන මෙයින්,ඔබද ජයගැනීමට යොමුකිරිමට "නොමිලේ" ඉගෙන ගැනීමට ඔබව සම්භන්ධ කිරීම අපගේ අරමුනයි.
මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබවෙත ලැබෙන නිසා ,
ඔබට මෙයින් "ඇති වීමට මිසක , නැති වීමට දෙයක් නැත"
සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් පමණක් අප වෙත ලැබී ඇති නිසා, සිතට අවන්කවම Forex Trading ඉගෙන ගැනීමට සහ Forex Trading ආරම්භ කිරීමට කැමති නම් පමණක් ඔබගේ තොරතුරු Inbox කර මීළඟ කණ්ඩායමට ඔබත් Register වෙන්න ...
.lk
Think Big- Think Positive
Please Like Share and Comment
11/11/2020
🏆 ජිවිතය ජයගන්න ඇත්තටම ඕනකමක් තියේනම් අවසන් වනතුරු කියවන්න.........
මේ දිනවල බොහෝදෙනා අමතර ආදායමක් හොයාගන්න විදියක් හොයමින් ඉන්නේ කියල ThinkBig.lk අපි හොදින්ම දන්නවා.
මුල්‍ය වෙළද පොල එහෙමත් නැත්නම් Forex පිළිබදව නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් තමයි අද අපි කියන්න යන්නේ
මොකක්ද මෙි Forex ?
මෙි තමයි ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වෙළද පොල. මෙහිදී ලොකයේ කොහේ හිටියත් ඔනෑම කෙනෙකුට Broker සමාගමක් හරහා ගනුදෙනු කරන්න පුළුවන්.
Forex කරන්න ඉගෙන ගන්න ඕන මොනවාද ?
මුල්‍ය වෙළද පොල මගින් මුදල් ඉපයිමට මුලික දැනුම මෙන්ම සාර්ථක වීමට නම් Forex Signal, Daily ideas, Price forecast, RSI Signals, Technical Analytics, ඇතුලු බොහෝ ගැබුරු දේවල් ඉගෙනගත යුතුයි
ඉතිං මේ දේවල් ඕනෑමකෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්ද?
ඔව් පුළුවන්, නිවැරදි තැනකින් ඉගෙන ගත්තොත්
ඉගෙන ගන්න සල්ලි ගෙවන්න ඕනද ?
😄 නෑ
ඒ කොහොමද?
පහත link එකෙන් website ඒකට ගිහින් Account එකක් Open කරන්න
https://nordfx.com/trading_account_zero.html?id=1512356
ඊට පස්සේ ?
Broker Company එක මගින් ඔයාලව Direct Contact කරලා, Free Training එකට සම්භන්ධ කර ගන්නවා
Training එකෙන් පස්සේ?
ඔයාලට පුළුවන් සාර්ථක Trader කෙනෙක් හැටියට ඔයාලගේ වැඩ පටන් ගන්න .
Training එක මැද්දෙන් සල්ලි ඉල්ලයිද?
😔කොහෙත්ම නෑ
ඉතිං , සල්ලි වලට කෝස් විකුණන මේ කාලේ මේ අවස්ථාව හිමි වෙන්නේ සීමිත පිරිසකට විතරයි.
අදම රේගිස්ටර් වෙන්න මේ link https://nordfx.com/trading_account_zero.html?id=1512356 එකෙන්
එහෙනම්, ජය වේවා... Think Big- Think Positive
Please Like, Share and Comment
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
411 , Darly Road , Colombo 10
Colombo
01000