TrulyShiny

TrulyShiny

Share

Photos from HerbLine Beauty Products's post 04/03/2023

කියන්නෙ online business එකක්
😍😍 අපේ company එකෙන් sale කරන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන
❤️Bleaching නොමැති රජයේ සහ අයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් තමයි අපේ ආයතනය.
😍😍ඒ වගේම තමයි අපේ item වල price එක ගොඩක් අඩුයි ඒ වගේම අනිවාර්යයෙන් ප්‍රතිඵල සහිතයි .
😀මේකෙ sale කරන්නම කියල නැහැ.
😀අපිට free register වෙන්න පුළුවන් .
😀 මාසයක් ඇතුලත අපි අඩුම 1000/= ඕර්ඩර් එකක් දාන්න ඕනෙ.
😀ඒක අපි අපේ සල්ලි වලින්ම දාන්න ඕනෙ කියල නැහැ.
😀 ඔයාලට පුළුවන් යාලුවන්ට, නෑදෑයන්ට, ලගම තියෙන saloon වල, ඔයාට use කරන්න ඕනෙ item එහෙම ගන්න.
😀 අපිට මේ company එකෙන් භාණ්ඩ ගන්නකොට හැම item එකකටම 20% ලාබයක් හම්බ වෙන්වා.
❤️❤️අපි company එකෙන් අපේ අතින් මුදල් වියදමි කරගෙන item අපේ ලගට ගෙන්නගෙන sale කරන්න ඕනෙ නැහැ.
🤩 company එකෙන් අපි ලබාදෙන ඕඩර් customer වෙත යවනු ලබනවා
😍ඒ වගේම තමයි අපේ company එකෙන් Customerta බඩු යවන්නේ cash on delivery🚛🚛🚛 ලෙස.(Delivery charges 300/=යි.3500/=ට වැඩි orders වලට Delivery charges free)
❤️❤️හරියටම බැලුවොත් අපිට තියෙන්නේ මේ item වලට ඕඩර් අරගෙන දෙන්න විතරයි.
🍀Company එකෙන් අපේ profit එක මසේ අවසානයේ bank කරනවා.
🌾මේකෙදි අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා
❤️best saller
😀අපි හොඳට මේ bisness එක කරනවනම් මේ වගේ ගොඩක් දේවල් අපිට company එකෙන් හම්බවෙනවා.
😀ඔයා.best saller කෙනෙක් උනොත් ඔබ උපයන මුදලට අමතරව මුදලක් ඔබට ලබා ගැනීමට පුළුවන්.
😀 අපි හිතමුකෝ ඔයා මේකට ඔයාගෙ link එකෙන් තව කට්ටිය register කලා කියල. ඒ අය sell කරන හැම item එකකින්ම ඔයාට 15%ක commission ලැබෙනවා.එයාලා තව අය එයාලගෙ link එකෙන් Join කරගත්තම එයාලගෙ selling වලිනුත් ඔයාට 5% ,2.5% යනකන් 06 දෙනෙක් දක්වා commission ලැබෙනවා.ඔයාට හොදට selling කරන්න බැරිනම් ඔයාට පුලුවන් හොදට selling කරන අයව ඔයාගෙ link එකෙන් register කරලා add කරගන්න.එතකොට එයාලා selling කරද්දී ඔයාට නිකන්ම commission එක ලැබෙනවා.
😀අපි active එකේ ඉන්නවා වගෙම අපේ team එකත් අපි active එකේ තියාගන්න දැනගන්න ඕනෙ.
😀ඒකෙන් අපි හැමෝටම ලාබයක් ලැබෙනවා.
😀අපිට කට්ටියව join කරගෙන ඉස්සරහට යන ගමන් sales කරන්නත් පුළුවන්.
😀 ඒකෙනුත් අපිට ලොකු ලාබයක් ලැබෙනවා.
😍😍😍
😆 මේක ඇතුලේ තනියම sales කරන අයත් ඉන්නවා...ඒ නිසා network හදන්න ඕනෙම කියලා නැහැ..තමන්ට පුලුවන් sales කරලත් income එකකට යන්න
👍👍👍👍ඔයා මේක කියවලා බලලා අපිත් එක්ක එකතු වෙන්න. 🙏🙏🙏🙏
ලොකු commission එකකට යන්න කැමති හැමෝටම මේක හොද chance එකක්...කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා බලන්න😍😍
තවදෙයක් කියන්න ඕනේ....ඔයා කැමතිනම් join වෙන්න..
ඔයා ආසනම් ඔයා කරන්න...මොකද ඔයා අතට ගානක් හොයාගන්න එක බලන් ඉන්න බැරි අය ඔයාට විවිද දේවල් කියයි.. ඒ නිසා ඔයාගේ ගමන ඔයා හදාගන්න.
😇
Try කරලා බලන්න..මේක ඔයාගේ ජිවිතේට ලැබුනු හොදම අවස්තාව වෙන්න පුලුවන් 😍😍
කැමතිනම් අදම Join වෙන්න.
පලමුව පහල link එකෙන් ගිහින් ඔයාගෙ විස්තර ඇතුලත් කරන්න.

https://herbline.lk/Loginregister/Registerwithcode/HER025465

Register වීමේදී ,
Ref HER0264904 ඇත්දැයි බලන්න.
ඉන්පසුව ඔබේ දුරකතන අංකයට ලැබෙන කෙටි පණිවියේ ඇති අංකය දිස්වන තිරයේ නිවැරැදිව ඇතුලත්කරන්න. ඉන්පසුව ඔබගේ ගිනුම Activate කරන්න.
දැන් login details නිවැරැදිව ඇතුලත් කරන්න.
NIC Number or Email :
Password :
දැන් ඔබගේ account එක වෙත ඔබව ගෙනයයි.දැන් bank details ඇතුලත් කිරීමට ඔබ පහත පියවර අනුගමනය කරන්න.
🌿දිස්වන තිරයේ පහලටම යන්න
🌿My account වල account මත click කරන්න.
🌿පසුව ලැබෙන තිරයේ account details මත click කරන්න.
🌿පහලට scroll කර update profile click කරන්න.
🌿ලැබෙන තිරයේ ඔබේ bank details නිවැරැදිව ඇතුලත් කර update profile click කරන්න.
දැන් ඔබෙ ගිනුම සම්පූර්ණයි.ඔබට නිෂ්පාදන ඇනවුම් කිරීමට , අලුත් සාමාජිකයන් එකතු කර ගැනීම දැන් හැකියාව ලැබේ.
නිෂ්පාදන ඇනවුම් කිරීමේ ක්‍රියාපටිපාටිය පහත වීඩියෝවෙන් විස්තර කෙරේ🌿🍀🌾
https://youtu.be/lQ9vkaViPtw
මේ සම්බන්ධ කිසියම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගත හැක
සුබ දවසක් 🙏🙏🙏

Herb Line Face Wash 01/06/2022

[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]

https://www.youtube.com/watch?v=x1s821q6gNc

🇱🇰 💯

Herb Line Face Wash What is the benefits of face wash?Keep your skin hydrated, soft, supple, and youthful-looking. Sweep away dry and dead skin cells, revealing a fresh layer of...

Photos from HerbLine Beauty Products's post 29/01/2022

සෞඛ්‍ය සම්පන්න දිවියකට මෙන්න වෙතින් ඔබටම විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගනනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට අවශ්ථාවක්

✅ Fat Burn Slimming Herbal Green Tea (රණවරා සහ හරිත තේ) - 830/= 🌳🌳🌳
🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
🌿 රුධිරයේ සීනි පාලනය කරයි.
🌿 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

✅ Ginger Tea - 650/=
🌿 හෘද රෝග වලින් ආරක්ෂා වෙයි.
🌿 දන හිස් අමාරු, ආතරයිටීස් වේදනා සමනය කරයි.
🌿 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ.

✅ Karapincha Tea - 830/=
🌿 කොලොස්ටරෝල් අඩු කරයි.
🌿 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿 ශරීර උෂ්ණත්වය අඩු කරයි.
🌿 සිරුරේ මේදය දහනය කරයි.
🌿 හිසකෙස් නීරෝගි කරයි.

✅ Blue Butterfly Pea Flower Tea - 830/=
🌿 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿 ආහාර ජීර්ණය පහසු කරයි.
🌿 සමේ රෝග සඳහා ඖෂධයකි.
🌿 තරුණ පෙනුම රැක දේ.
🌿 සම පැහැපත් කරයි.

✅ Moringa Leaf Drink - 830/=
🌿 අම්ලකරණය අඩු කරයි.
🌿 කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿 විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

✅ Diabetea (මස් බැද්ද මින්ට් ඩයබිට්) - 895/=
🌿 සීනි පාලනය කරයි.
🌿 අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
🌿 අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
🌿 බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
🌿 රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.

🌿 සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...

👉මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

🇱🇰 💯

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo