Rockledge Academy .

Rockledge Academy .

Share

Photos from Rockledge Academy .'s post 29/03/2026

📢 ප්‍රායෝගික වැඩමුළු සමඟ නැවතත් ඔබ හමුවට!

ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සහ නිෂ්පාදන සකස් කිරීම ප්‍රායෝගිකව ඉගෙනගැනීමට හොඳ අවස්ථාවක්.

📅 පාඨමාලා කාලය දින 01

🕙 උදෑසන 10.00 – සවස 4.00

📍 අප්‍රේල් මාසයේ නගර

• මීගමුව – 14
• කොළඹ – 15
• ගම්පහ – 16
• කැලණිය – 17
• කුරුණෑගල – 18
• නුවර – 19
• නුවරඑළිය – 20
• රත්නපුර – 21
• ගාල්ල – 22
• මාතර – 23

💻 Online (Zoom) පාඨමාලාවටද සහභාගී විය හැක.

⚠️ එක් නගරයකට 20 දෙනෙකුට පමණක් අවස්ථාව ඇත.

ඒ නිසා ඔබගේ ආසනය අදම වෙන් කරවාගන්න.
💰 පාඨමාලා ගාස්තුව – Rs. 4000

(කොටසක් ගෙවා ආසනය වෙන් කරවාගත හැක.)
📦 එදින ඔබ ඉගෙනගන්න නිෂ්පාදන කිහිපයක්

⭕ Whitening Face Cream
⭕ Whitening Body Lotion
⭕ Face Wash (Type 5)
⭕ Aloe Vera Gel (Type 10)
⭕ Clorex
⭕ Detergent Powder
⭕ Detergent Soap
⭕ Whitening Face Wash
⭕ Glycerin Soap Base
⭕ Neem Gel
⭕ Saffron Gel
⭕ Comfort
⭕ Acne Cream (Pimple Cream)
⭕ Saffron Cream
⭕ Herbal Face Cream
⭕ Fast Whitening Body Lotion
⭕ Detergent Liquid

🎓 පාඨමාලාවෙන් පසු
✔️ ගැටලු ඇතිවුවහොත් නැවත අප සමඟ සම්බන්ධ විය හැක.

✔️ ව්‍යාපාර ලියාපදිංචියට භාවිතා කළ හැකි සහතික පතක් ලබාදේ.
📲 ලියාපදිංචි වීමට
WhatsApp පණිවිඩයක් යවන්න:
📞 071 360 9232

💳 මුදල් ගෙවීමෙන් පසු රිසිට්පත WhatsApp මගින් එවන්න.

BeautyWorkshop

05/09/2025

Available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 10:00 - 05:00
Tuesday 10:00 - 05:00
Wednesday 10:00 - 05:00
Thursday 10:00 - 05:00
Friday 10:00 - 05:00