Amelia Niki

Amelia Niki

Share

23/10/2024

නමස්කාර වේවා..! 🙏🙏

23/10/2024

සෑම් ගේ සහ බොනී⁣ ගේ, අවධානයෙන් වළක්වාලීමට සමත් වුන,
යම් හෙයකින් සිදුවිය හැකි බිහිසුණු දුම්රිය අනතුරක්..
_____________ ❤️🤝

අද (23) උදෑසන කළුතර නාගස් හන්දියේ සිට වස්කඩුව දෙසට දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලක අගල් 8 ක පමන කොටසක් කැඩීගොස් තිබුණ අවස්ථාවක ඒ බව දුටු තරුණයින් දෙදෙනෙකු විසින් එසැණින් වහාම, කළුතර උතුර දුම්රිය ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

එසැණින් ක්‍රියාත්මක වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශය විසින් දුම්රිය ගමන් ප්‍රමාද කර අබලන්ව ඇති පීලි කොටස ඉවත්කරවීමට කටයුතු කරුණු ලැබුවා.

මේවන විට, නැවත එම මාර්ගයේ
දුම්රිය ගමනාගමනයට හැකිවන පරිදි මාර්ගය යතාතත්වයට පත් කර අැති බව වැඩිදුරටත් වාර්තා කරනු ලැබුවා.

තරුණයින්ග්‍ෙ අවධානය නිසා
අනතුර දුටු විගස ඒ බව දැනුවත් කිරීම කටයුතු කිරීම හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල හානියක් වළක්වාලීමට හැකිවීම ⁣වෙනුවෙන් එම "සෑම් සහ බොනී" වන, එම තරුණයින් දෙදෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය හා ස්තූතිය පුදකර සිටින්නෙමු!...

Video Credit - Sam Bharathi & Boni Fernando
Accident prevention 1st ✔

( රූපරාමු සහිතව )
https://www.facebook.com/share/v/11cj1BG1sKbTC3MD/






Link | Follow, 🫡

❤️More info
www.youtube.com/
❤️Facebook
Accident prevention 1st
❤️Instagram
instagram.com/accidentprevention1st?igsh=M
❤️Tiktok
tiktok.com/?_t=8pMCPI
❤️YouTube
youtube.com/?si=FwSJXOGF9
❤️Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaOXklWLY6d1XLbWXK06

23/10/2024

"සියළු සංචාරකයින්ගේ ආරක්ෂාව සහතිකයි" ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
Read more >>> https://hiru.lk/GBcjf7



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/hirunews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👉 https://www.instagram.com/hirunews/
🟠 Follow us on X 👉 https://x.com/hirunews
🟠 Follow us on Threads 👉 https://threads.net/
🟠 Join with us on WhatsApp Channel 👉 https://hiru.lk/Ba3DvK
🟠 Website 👉 https://www.hirunews.lk

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


342/B , Wellawatte Station Road
Colombo