Real DealZ.LK

Real DealZ.LK

Share

Photos from Real DealZ.LK's post 30/01/2026

🚏කොහිලවත්ත කොල්ලුපිටිය 175 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා අයි ඩී එච් හංදියට ආසන්නව ඇති ව්‍යාපාරික වටිනාකමක් සහිත නිවසේ ඉහල මහල රු. ලක්ෂ 3,500,000 දිගු කාලීනව බදු දීමට ඇත.

* නිවසේ ඉඩ ප්‍රමාණය වර්ග අඩි 1200 ට වැඩි අතර 👩‍💼✂️📥📍පදිංචියට සහ සැලූන්, ටේලර් සාප්පු, උපකාරක පන්ති පැවැත්වීම වැනි ව්‍යාපාරික කටයුත්තක් සඳහා උවද භාවිතා කල හැකියි.

🛖 එහි කාමර 2 ක් ඇති අතර එක් කාමරයක් වායු සමීකරණය කර ඇත. අවශ්‍ය නම් කාමර 3ක් ලෙස වෙන් කර ගැනීමටද ඉඩ ඇත.

🚿නාන කාමර 2 ක් සහ මුළුතැන්ගෙයක් ඇත.

🏠වායු සමීකරණය කරනලද වර්ග අඩි 400ක සාලයක් සහිතයි.

🛐නවතම පොලිකාබනේට් වහලක් සහිතව තවත් වර්ග අඩි 400ක සහිත විවෘත ප්‍රදේශයක් ඇත.

🚘 වාහන පාකින්ග් පහසුකම් සහිතයි.

📞අයිතිකරු 0754884747

🚏Kohilawatte Kollupitiya 175, facing the main bus route and close to the IDH junction, the upper floor is available for long term lease at Rs. 3,500,000.

🛖 It has 2 rooms and one room is air-conditioned. If necessary, it can be divided into 3 rooms.

🚿There are 2 bathrooms and a kitchen.

🏠There is an air-conditioned living room of 400 sq. ft.

🛐There is another 400 sq. ft. open area with a new polycarbonate roof.

🚘 There is a parking facility.

👩💼✂️📥📍It is also used for residence and a business establishment such as a salon, tailor shop, and tuition classes.

Owner 0754884747

10/12/2025

කොටිකාවත්ත අයි ඩී එච් අතර මැද 175 කොහිලවත්ත කොල්ලුපිටිය බස් පාරට මුහුණලා ඇති වර්ග අඩි 1200 සහිත ඉහල මාලයේ ඒ සී කරන ලද කාමර 2ක් සහිත නිවස ලක්ෂ 30ට දීර්ඝකාලීනව බදු දීමට ඇත.

සැලූන් එකකට ටේලර් ෂොප් එකකට වැනි ව්‍යාපාරයකට උවද සුදුසුයි.

Tel-0754884747

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


22/10, Manthreemulla Road, Dehiwala
Colombo
10350