MR_Hash
උදෙන්ම Gm
දවල්ට Mk
හවසට kwada
රෑට Gn
කියන සම්බන්ධතාවක් මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම්
ඇත්තටම ඔයා ජීවිතේ යථාර්ථය දන්නා
සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියලා දන්නා කෙනෙක්
පොඩි උන් වගෙ හැමවෙලේම අකුරු දෙකක් ටයිප් කරනවට වඩා
හැකි උන ගමන්
කොච්චර බිසී උනත්
කෝල් එකක් අරගෙන
මොකද කරන්නේ
කෑවද බීවද
වැඩද
කියලා අහන සම්බන්ධතාවයක වටිනාකමක් තියෙනවා
මිනිස්සු කොච්චර බිසී කීවත්
තමන්ට අදාලයි නම්
එතනදී කවදාවත් බිසී නැ
කොච්චර වැඩ තිබුනත්
තමන්ගේ ජීවිතේ වටේ රැඳෙන එක් සුවිශේෂ පුද්ගලයකු වෙනුවෙන් විනාඩියක් වෙන්කල හැකි තරමට ආදරණීය වන්න
ප්‍රේමය නාම පදයක් නොව
ක්‍රියාපදයක් බව වටහාගැනිමට තරමට
ප්‍රඥාවන්තයකු වන්න. 🥺🤍
> hash ㋞ | 🇱🇰
වැළදගැනීමක් '! ♡
දන්නවද ?
මේ හිතට ඕනේ ඔය හිතින්
අවංක එකම එක ආදරණීය
' වැළදගැනීමක් 'විතරමයි !
ජීවිතේටම එක පාරක්
විතරක්ම ඇති මට !
මොකද ?
එක ' වැළදගැනීමක් '
අවසන් වූ පසු නුඹ
මා හැර යයි ' කියා
සිතන්නටවත් නොහැකිය .
එතරම්ම මේ පපුව
නුඹ නමින් පණ
ගැහෙයි !"
✨️🤍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo