Pink Diary

Pink Diary

Share

16/07/2025

උත්සාහ කරන හැම වතාවකම අසමත් වුණා වෙන්න පුළුවන්....*

ඒත් තවමත් විශ්වාසය අත්හැරගන්න එපා.*
මොකද ඔයාට ඔයාගේ කතාව නැවත ලියන්න පුළුවන් !!!🥰🥰

07/03/2025

මද්දුම බණ්ඩාර ❤

නුවර කියන්නේ අමුතුම පැත්තක් නේ..
උන්ගේ නෑ භය කියලා එකක්.
කොළඹ ට වගේ උයන්න ගෑස් ඕනෙ නෑ
වත්තේ තියෙනවා දර.

කොළඹ ට වගේ කඩෙන් හාල් පොල් ගේන්න දුවන්න ඕනෙ නෑ වත්තේ තියෙනවා කොස් දෙල් පොළොස් ,ඉතින් නුවර මිනිසුන් ණය වෙන්නේ නැහැ කන්නවත්.
ඉතින් නුවර කොල්ලෙක්ට කෙල්ලෙක්ට
උපතින්ම
ඒ ශක්තිය දුන්න

දළදා හාමුදුරුවෝ වැඩ සිටින
ඒ මහනුවර මට හැමදාම
සුර පුරයක්...

ආදරෙයි ❤ හැමදාම ත් මන් නුවරට.
Copied.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo