Price-ok.lk

Price-ok.lk

Share

🛒 Your Trusted Online Store
Quality Home & Kitchen Essentials | Trendy Gadgets | Everyday Must-Haves
📦 Cash on Delivery Available | 🚚 Islandwide Delivery (Sri Lanka)

Photos from Price-ok.lk's post 24/06/2026

😭 වෙළඳපොලේ ඇති බාල වර්ගයේ Air Fryer Paper අරගෙන ඔයාත් අහුවූනාද ?

මෙන්න අපි ගෙනාවා හොඳම Quality Paper liners
"එයාර් ෆ්‍රයර් එකේ කෑම උයන එක රසවත් වගේම නිරෝගී වැඩක්. හැබැයි ඒක පිරිසිදු කරන එක තමයි වැඩේ තියෙන්නේ."

දැන් ඒ ප්‍රශ්නයට හොඳම විසඳුම මේ තියෙන්නේ. මේ එයාර් ෆ්‍රයර් පේපර් ලයිනර්ස් (Air Fryer Paper Liners) මගින් ඔයාගේ එයාර් ෆ්‍රයර් එක කිසිම අපිරිසිදු වීමකින් තොරව තියාගන්න පුළුවන්."

තවදුරටත් මහන්සි වෙලා ෆ්‍රයර් එක සුද්ද කරන්න එපා. අදම මේ එයාර් ෆ්‍රයර් පේපර් ලයිනර්ස් ගෙන්වාගෙන ඔයාගේ වැඩ පහසු කරගන්න. වැඩි විස්තර සඳහා අපිට මැසේජ් එකක් දාන්න!"

24/06/2026

වතුර උරා නොගන්නා රෙදි නිසා එපා වෙලාද? තත්පර කිහිපයකින් වතුර උරාගෙන, කිසිදු ලපයක් නොතබා පිරිසිදු කරන අලුත්ම Microfiber රෙදි කට්ටලය දැන් ඔබටත් ලබාගන්න පුළුවන්!

තොග සීමිතයි! අදම ඔබේ ඇණවුම ලබාගන්න. පහත ඇති 'Send Message' බොත්තම ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න."

23/05/2026

🧼 Mini Mop for Small Spaces
දැන් පොඩි පොඩි places clean කරන්න super easy 😍
TV screens, car windows, mirrors, keyboards වගේ places clean කරන්න මේ Mini Mop එක perfect 💯
✅ TV & Computer Screen Cleaning
✅ Car Window Cleaning
✅ Mirror & Glass Cleaning
✅ Keyboard Dust Cleaning
✅ Lightweight & Easy to Carry
✅ Reusable Sponge Head
💧 Water marks, dust & fingerprints ඉක්මනින් remove කරයි
🏠 Home, Office, Car – හැම තැනටම use කරන්න පුළුවන්
🚚 Cash on Delivery Available All Over Sri Lanka 🇱🇰
📩 Order කරන්න Inbox කරන්න now!

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


68/2 Malwatta Plaza, Malwatta Road Colombo 11 (Near Colombo Fort Railway Station)
Colombo