Kandy Adz
12/12/2025
මේ තාත්තා කියන කතාව බලන්න.රටක් වටින අව්‍යාජ පුදුම සුන්දර මනුස්සයෙක් 🫂
" අපි දැන් ඔලුව ඉස්සුවා චුට්ටක්. තාවකාලික කාමරයක් කුස්සියක් හදාගෙන දැන් උයාගෙන කන වා. අපි දැන් නැගිටන්න හදන්නේ කුඹුරු කරලා. අපේ ආදායම එතනනේ තියෙන්නේ. මොහොතක්වත් බලන් ඉන්නේ නෑ අපි වැඩ කරනවා. කවුරුත් කරපු දෙයක් නෙවෙයිනේ ඉතින් මේක සොබාදහමේ ද ඩුවමක් "
09/12/2025
නියම වලව් පැලැන්තියේ මිනිස්සු. කටක් ඇරලා කියන්න පුලුවන් " මැඩම් " කියලා 👏 දීර්ඝායුෂ
Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo